සිඟිති ආතල් 2.35V @1mA. 🤣

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    Ane manda eka welawalata badu gahanawa... thawa welawakata econ rachana liyanawa... Thawa welawakata electronic talks denawa....
    වැඩේ කියන්නෙ මට ඕන හුත්තක් කරගෙන ඉන්න නිදහස, වෙලාව තියෙනවා බං. අන්න ඒකයි ගන්න අවශ්‍ය point එක. 😊
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,617
    113
    Miami
    ලුණු වතුරෙන් අනපු අඟුරු කුඩු සහ Aluminium foil කෑලි.. 😊
    මං ඒ කාලෙ ලුණු වතුර බෝතල් ටිකක් එකතු කරල led බල්බ් එකක් පත්තු කලා.. දෙහි වලිනුත් පුළුවන්. පරණ තඹ කාසි ටිකක් හම්බ වෙලා ලුණු වතුර පොඟවපු චූටි රෙදි කෑලි මැදට තියලත් හැදුවා එකක්.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    Anode Cathode monawada?
    Anode - carbon
    Cathode - aluminum
    Electrolyte - ලුණු වතුර

    මං ඒ කාලෙ ලුණු වතුර බෝතල් ටිකක් එකතු කරල led බල්බ් එකක් පත්තු කලා.. දෙහි වලිනුත් පුළුවන්. පරණ තඹ කාසි ටිකක් හම්බ වෙලා ලුණු වතුර පොඟවපු චූටි රෙදි කෑලි මැදට
    තියලත් හැදුවා එකක්.
    අන්න හරි. 😊
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    Katharagama deviyo wage Indrajith bro
    ලබ්බ නෙවෙයි. මම මේ කල්පනා කරේ මගෙම බැටරියක් දාලා e bike එකක් හදන්න බං. ඔය ලංකාවෙ හැදුවා හැදුවා කියලා දඟලන හැම එකාම bms, cell සේරම චීනෙන් ගෙනත්නෙ කොරන්නෙ. ඒකෙන් කාටද පලක් තියෙන්නෙ. Aluminum air battery අපිම හැදුවොත් කරන්න පුළුවන් දේවල් බොහෝමයි. 😊
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    විටෙක ආර්ථික විද්‍යා උපාධිදාරියෙක්
    තවත් විටෙක ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවෙක්
    ස්ත්‍රීන්ට විශ්වාසය දීමට අවුරුදු ගණනක පලපුරුද්ද
    කඩ්ඩ නම් කඩ්ඩ, සිංහල නම් ශුද්ධ සිංහල
     
    • Like
    Reactions: HYBRIDPC

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ලබ්බ නෙවෙයි. මම මේ කල්පනා කරේ මගෙම බැටරියක් දාලා e bike එකක් හදන්න බං. ඔය ලංකාවෙ හැදුවා හැදුවා කියලා දඟලන හැම එකාම bms, cell සේරම චීනෙන් ගෙනත්නෙ කොරන්නෙ. ඒකෙන් කාටද පලක් තියෙන්නෙ. Aluminum air battery අපිම හැදුවොත් කරන්න පුළුවන් දේවල් බොහෝමයි. 😊
    rechargeable nemene ban oka