සිඟිති පාතාලය වැඩ පෙන්වයි.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    ගොබ්බ ඉණිම, ගොන්ගීතෙ, කඩු කිණිසි අරන් මරාගන්න දෙමළ ෆිල්ම්සුයි තව උඩ දාගෙන බැලුවා නම් හරි. :sick:🤮
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113


    අඩුකුලේ කැරි පොන්නයන්ගේ ඇට තලලා පුකට කටු කම්බි ඔතපු කොහු මිටක් බස්සලා කෝච්චියක් එන වෙලාවට ඔය රේල් පාරේ හරහට පත බාවලා තිබ්බ නම් හරි උණ අඩුවෙන්න :sick: :sick: :sick: . සරමේ පිහදාගන්න තිබුන එවා තමයි ඔය නම් 🤮🤮🤮.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බලපන් fb comment ඇත්ත ප්‍රශ්නේ නැතුව බයිලා කතා කරනවා .
    මෙතන video එකක් තිනව වෙන්න ඕන දේ මුන් දොගොල්ලොගේම දෙමාපියෝ පොල්සියට ගෙන්නලා මේක ඉවර කරන එක ඇදෙන්න නොදී , මේ school යන පොඩි උන් .
    දැන් නෙමේ ඉස්සරත් මේ ගානටම ඕව තිබ්බ වෙනස camera තිබ්බේ නැහැ , .
    අනිවා 99% case වලදී එකෙක් වැරදි නිසා case පටන් ගන්නේ ඊට පස්සේ දුර දිග ගියාම වෙන්නේ වෙන දේවල් . බලපන් මෙතන ඉන්න කොට පොන්නයා අර මුලදී කෙට්ටු එකාට ගැහුවේ අදාලම නැතුව , කොළ පාට කලිසම් පොර නම් අරුට කලින් ගහල වගේ .



    මේවා අඩු නොවෙන්නේ මේ වගේ video ,සමාජ මාධ්‍ය තින කළේවත් , අපේ වයස් වල සහ අපිට වඩා වයස උන් බොරුවට page කාරයෝ පස්සේ ගිහින් මේවට ගොන් comment දාන නිසා "2000න් පස්සේ උන් ඔය වගේ කතා ",
    එහෙම නැතුව මුන්ව පොලිසයට අරන් ගිහින් සමාදාන කරද කියල එකේක් අහනවද බොරුවට fb වල එහෙම වැල්ලෙන් මෝඩයෝ පොර වෙන්නේ .
    "2000න් පස්සේ උන්0 "වගේ comment ට්‍රෙන්ඩ් නොවී මුන් ව සමාදාන කරද ,පොලිසියෙන් ඇල්ලුවද වගේ comment ට්‍රෙන්ඩ් උනා නම් පොඩි හරි බලපෑමක් තීනවා මේවා අඩු වෙන්න රටේ ,


    video ඕන නැහැ ගහ ගත්ත උන් සෙට් එකක් school තහනම් කරා , පරිවාස දැම්ම වගේ news එකක් දෙකක් ගියා නම් ඕව සැලකිය යුතු ගානක් අඩු වෙන්නව අද කලේ news ඉකමනට යන නිසා ඉස්සර වගේ නෙමේ .
    ප්‍රතිවිපාක නැහැ කියල දන්න නිසා මේවා වැඩි වෙන්නේ
     
    • Like
    Reactions: lilman and Bruh656