සිඟිති පාතාලේ පාරේ මරා ගනී..

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    වලි වලි .. ඔය කාලේ ඉතින් ඔහොම තමයි..
    මටත් ඉස්සර පොඩ්ඩ බැරි වෙන් බෑ මල පනිනවා. ගහගන්නම තමයි යන්නේ. :baffled:
    දැන්නම් හොදටම deposit වෙලා ඉන්නේ. 😌
    deposit is the key to success
     
    • Like
    Reactions: dilann

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    මොනා උනත් අපි පොඩි කාලේ මීට වඩා විනීතව හිටියා බන්. පිස්සු කෙලියොත් පුකෙන් දුම දාන්න ගෙදරින් කන්න වෙනවා කියල දන්න නිසා ගොඩක් උන් කෙලින් පාරේ ගියා. ඒ කාලේ ඒක ගැන මලක් තිබ්බට දැන් හිතෙනවා කොච්චර හොඳ දෙයක්ද කියලා. :yes: :yes:
    Ado colombo wala lumbini handiye hamadama wali.. ey kale dhoni la wenuwe. Sathiyakata sarayak wath mara gannawa..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මොනා උනත් අපි පොඩි කාලේ මීට වඩා විනීතව හිටියා බන්. පිස්සු කෙලියොත් පුකෙන් දුම දාන්න ගෙදරින් කන්න වෙනවා කියල දන්න නිසා ගොඩක් උන් කෙලින් පාරේ ගියා. ඒ කාලේ ඒක ගැන මලක් තිබ්බට දැන් හිතෙනවා කොච්චර හොඳ දෙයක්ද කියලා. :yes: :yes:
    social media හෙණේ තමයි ඔය
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    මුට යාළුවො නැද්ද. වටේ ඉන්න එකෙක්වත් බේරාගන්නේ නැහැනේ :baffled:
    O/L ඉවර වෙද්දි අන්තිම දවසේ කාලාන්තරයක් තිස්සේ ආපු වලි ඉවර කරනවානේ. කොහොම හරි ඔහොම වලියක් ඇදුනා කාලයක් තිස්සේ අපේ එවුන් දෙන්නෙක්ගේ. එදා ඒක ඉවර කරනවා කියලා සෙට් දෙකක් රෙඩි වෙලා හිටියේ. අන්තිමට කොල්ලොම කතා වුනා සෙට් සෙට් ගහගන්නේ නෑ. අදාලා දෙන්නා විතරක් ගහගත්තදෙන් කියලා. ඒ පාර යාලවො දෙගොල්ල වට වුනා මැද්දේ අරුන් දෙන්න වලිය. එකෙක් අත දැම්මේ නෑ උන් දෙන්නටම ඉවර කරගන්න දීලා. අන්තිමට මහ වෙලාවක් ගහගත්තේ නෑ සෙනික වලිය ඉවර කරා. ඔය ගොඩක් වලි සෙට් පිටින් බැස්සේ නැත්තම් හරියට ඇදෙන්නෙත් නෑ බං. සෙට් පිටින් බැස්සම තියෙන මොරාල් එකට ගහනවා මිසක් නැත්තම් ඇත්තටම සමහරුන් දන්නෙත් නෑ කාටද ගහන්නේ ඇයි ගහන්නේ කියලවත්. :rofl:
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මොනා උනත් අපි පොඩි කාලේ මීට වඩා විනීතව හිටියා බන්. පිස්සු කෙලියොත් පුකෙන් දුම දාන්න ගෙදරින් කන්න වෙනවා කියල දන්න නිසා ගොඩක් උන් කෙලින් පාරේ ගියා. ඒ කාලේ ඒක ගැන මලක් තිබ්බට දැන් හිතෙනවා කොච්චර හොඳ දෙයක්ද කියලා. :yes: :yes:
    yeah yeah
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    වලි වලි .. ඔය කාලේ ඉතින් ඔහොම තමයි..
    මටත් ඉස්සර පොඩ්ඩ බැරි වෙන් බෑ මල පනිනවා. ගහගන්නම තමයි යන්නේ අනිත් එකා මොකාද කියලා හොයන්නේ නැතුව. :baffled:
    දැන්නම් හොදටම deposit වෙලා ඉන්නේ. 😌
    දැක් කොහෙ Deposit ඉන්නද? මුන් Deposit කියන වචනෙටත් tax ගහනවනෙ. :lol:

    කොහොමත් දැන් නම් අනිත් උන්ගෙ ලබ්බවල් වලට අත දන්න යන්නෙ නෑ. ඉල්ලන් ටින්කිරි ගාගන්න ඕනෙ නෑනෙ.
    මල නම් උපරිම උනත් වලි වලට යන්නෙ නෑ. දැන් උන්න උට්ටලා කියන්න බෑ. පාතාලෙ දාලා කෙලින්නෙ වචන එහෙ මෙහෙ උන ගමන්.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    රතු tshirt එක ඇදන් ඉන්න එකා අරුට පුකේ අරින්න හෙන ගේමක් දෙනවා වගේ වටේටම නවනවා
     
    • Haha
    Reactions: Hasistranger