deposit is the key to successවලි වලි .. ඔය කාලේ ඉතින් ඔහොම තමයි..
මටත් ඉස්සර පොඩ්ඩ බැරි වෙන් බෑ මල පනිනවා. ගහගන්නම තමයි යන්නේ.
දැන්නම් හොදටම deposit වෙලා ඉන්නේ.![]()
Ado colombo wala lumbini handiye hamadama wali.. ey kale dhoni la wenuwe. Sathiyakata sarayak wath mara gannawa..මොනා උනත් අපි පොඩි කාලේ මීට වඩා විනීතව හිටියා බන්. පිස්සු කෙලියොත් පුකෙන් දුම දාන්න ගෙදරින් කන්න වෙනවා කියල දන්න නිසා ගොඩක් උන් කෙලින් පාරේ ගියා. ඒ කාලේ ඒක ගැන මලක් තිබ්බට දැන් හිතෙනවා කොච්චර හොඳ දෙයක්ද කියලා.![]()
![]()
social media හෙණේ තමයි ඔයමොනා උනත් අපි පොඩි කාලේ මීට වඩා විනීතව හිටියා බන්. පිස්සු කෙලියොත් පුකෙන් දුම දාන්න ගෙදරින් කන්න වෙනවා කියල දන්න නිසා ගොඩක් උන් කෙලින් පාරේ ගියා. ඒ කාලේ ඒක ගැන මලක් තිබ්බට දැන් හිතෙනවා කොච්චර හොඳ දෙයක්ද කියලා.![]()
![]()
owa magic da bolaw, meke inne scl kale waliyawak da gaththi nathi ponna pataw tikak da![]()
![]()

O/L ඉවර වෙද්දි අන්තිම දවසේ කාලාන්තරයක් තිස්සේ ආපු වලි ඉවර කරනවානේ. කොහොම හරි ඔහොම වලියක් ඇදුනා කාලයක් තිස්සේ අපේ එවුන් දෙන්නෙක්ගේ. එදා ඒක ඉවර කරනවා කියලා සෙට් දෙකක් රෙඩි වෙලා හිටියේ. අන්තිමට කොල්ලොම කතා වුනා සෙට් සෙට් ගහගන්නේ නෑ. අදාලා දෙන්නා විතරක් ගහගත්තදෙන් කියලා. ඒ පාර යාලවො දෙගොල්ල වට වුනා මැද්දේ අරුන් දෙන්න වලිය. එකෙක් අත දැම්මේ නෑ උන් දෙන්නටම ඉවර කරගන්න දීලා. අන්තිමට මහ වෙලාවක් ගහගත්තේ නෑ සෙනික වලිය ඉවර කරා. ඔය ගොඩක් වලි සෙට් පිටින් බැස්සේ නැත්තම් හරියට ඇදෙන්නෙත් නෑ බං. සෙට් පිටින් බැස්සම තියෙන මොරාල් එකට ගහනවා මිසක් නැත්තම් ඇත්තටම සමහරුන් දන්නෙත් නෑ කාටද ගහන්නේ ඇයි ගහන්නේ කියලවත්.මුට යාළුවො නැද්ද. වටේ ඉන්න එකෙක්වත් බේරාගන්නේ නැහැනේ![]()

yeah yeahමොනා උනත් අපි පොඩි කාලේ මීට වඩා විනීතව හිටියා බන්. පිස්සු කෙලියොත් පුකෙන් දුම දාන්න ගෙදරින් කන්න වෙනවා කියල දන්න නිසා ගොඩක් උන් කෙලින් පාරේ ගියා. ඒ කාලේ ඒක ගැන මලක් තිබ්බට දැන් හිතෙනවා කොච්චර හොඳ දෙයක්ද කියලා.![]()
![]()
දැක් කොහෙ Deposit ඉන්නද? මුන් Deposit කියන වචනෙටත් tax ගහනවනෙ.වලි වලි .. ඔය කාලේ ඉතින් ඔහොම තමයි..
මටත් ඉස්සර පොඩ්ඩ බැරි වෙන් බෑ මල පනිනවා. ගහගන්නම තමයි යන්නේ අනිත් එකා මොකාද කියලා හොයන්නේ නැතුව.
දැන්නම් හොදටම deposit වෙලා ඉන්නේ.![]()
