සිටිමි මම නිරුවතින්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Jackson anthony marune me film ekata neh? Aparade ooi. :baffled:
    ජැකා ඇක්ට් කරලම නැද්ද? නැත්නම් පුතා එක්ක ආයෙ ඔක්කොම රෙකෝර්ඩ් කරා කියන්නෙ වියදම ඩබල්නෙ.

    423715498_10233301763591302_8876657577732820928_n.jpg

    ------ Post added on Apr 6, 2024 at 8:22 PM
     
    • Haha
    Reactions: ZIX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,381
    166,762
    113
    එකමත් එක රටක
    මොකද බන් එකේ මුල් ෂොට් එකේ අරු ඉස්සරහට කතා කරල ඊලග එකේ පැත්තට බිම බලන් කතා කරන්නේ. දෙකේම ගල තියෙන්නේ පිටිපස්සේ... දුන්නත් මාරු වෙලා අනිත් අතට. 🥴
     
    • Haha
    Reactions: ZIX

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    ජැකා ඇක්ට් කරලම නැද්ද? නැත්නම් පුතා එක්ක ආයෙ ඔක්කොම රෙකෝර්ඩ් කරා කියන්නෙ වියදම ඩබල්නෙ.

    Jackson act karaa kiyala thamai mulin kiwwe. Passe Jackson nathi nisa puthawa daala aaye record karanna athi. :confused:

    Me wage gobba film ekak nam hadanna uparima sathi dekak yawi, loku wiyadamak nah. :lol:
     
    • Haha
    Reactions: ZIX