සිතට-දැනුන ඔබේ-ආදරේ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිතට-දැනුන ඔබේ-ආදරේ

    ඔබටත් ඔබේ ආදරවන්තියගෙන් ආදරවන්තයාගෙන් ලැබුණ සැතට දැනුන පද පදපේලිය, නිසදැස, ආදරණිය වැකිය​
    ​
    එලකිරි එකේ යාලුවොත් එක්ක අයෙත් සිහියට නගා ගමුද​
    ​

    ​
    ​
    සිහිනයක් වී එන්න
    හාදු වැස්සක් අරන්
    නොනිදි නෙතුපියතුරේ
    නුඹේ රුව ඇඳගන්න
    ​
    මදනලක් වී එන්න
    ගත පුරා දැවටෙන්න
    ජීවිතේ පුරාවට
    නුඹෙ සුවඳ විඳගන්න
    ​
    හැබැහින්ම පැමිණෙන්න
    මා ලඟින් වැතිරෙන්න
    රිදෙන තරමට තදින්
    නුඹේ මුව සිප ගන්න.
    ​
     
    • Like
    Reactions: Rex921

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    30li8t1.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් ලැබුනේ දුකම විතරයි මචන්. දැන් ඒ සියල්ලම ඉවරයි. ආයේ නම් කෙල්ලෙක් දිහා හැරිලා වත් බලන්නේ නෑ. :(