සිතට-දැනුන ඔබේ-ආදරේ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිතට-දැනුන ඔබේ-ආදරේ

    ඔබටත් ඔබේ ආදරවන්තියගෙන් ආදරවන්තයාගෙන් ලැබුණ සැතට දැනුන පද පදපේලිය, නිසදැස, ආදරණිය වැකිය
    එලකිරි එකේ යාලුවොත් එක්ක අයෙත් සිහියට නගා ගමුද

    සිහිනයක් වී එන්න
    හාදු වැස්සක් අරන්
    නොනිදි නෙතුපියතුරේ
    නුඹේ රුව ඇඳගන්න
    මදනලක් වී එන්න
    ගත පුරා දැවටෙන්න
    ජීවිතේ පුරාවට
    නුඹෙ සුවඳ විඳගන්න
    හැබැහින්ම පැමිණෙන්න
    මා ලඟින් වැතිරෙන්න
    රිදෙන තරමට තදින්
    නුඹේ මුව සිප ගන්න.
     
    • Like
    Reactions: Rex921

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    30li8t1.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් ලැබුනේ දුකම විතරයි මචන්. දැන් ඒ සියල්ලම ඉවරයි. ආයේ නම් කෙල්ලෙක් දිහා හැරිලා වත් බලන්නේ නෑ. :(