සිතන්නට යමක්...✋🏼😌

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    183672313_1960741427423667_7661341709217626473_n.jpg

    ඔබට මෙය ගැලපෙනවාද බලන්න..!
    ඔබගේ පඩිය 35000 ක් නම් 50000ක දුරකතනයක් නොගන්න මන්ද එය ඔබේ වසරක පඩියෙන් සියයට 11% ක් වීම නිසාවෙනි.
    1 ඔබට අතේ තියෙන මුදලට ජීවත් වන්න හුරු වෙන්න.
    2 අනුන් කරන දේම ඔබත් කලයුතුයි කියා නියමයක් නැත.
    3 වසර පහක plan එකක් හදාගන්න.
    4 Experience එක ඔබේ මූලික ධනය කරගන්න.
    5 අනවශ්‍ය ගමන් බිමන් නොයන්න.
    6 දවසට විනාඩි 1440 තිබුනද ඔබට ඇත්තෙ 960 පමනි.
    7 ඉතිරි විනාඩි 480 ඔබ නිදාගත යුතු වේ.
    8 ඔබගේ හීනය ලම්බොගිනියක් නම් දැං තියෙන වාහනයට ආදරය කරන්න පුරුදු වෙන්න..
    9 සෑම විටම ඔබේ හීනය වෙනුවෙන් පැයක් කැප කරන්න.
    10 ඔබගේ අඩුපාඩු කොහොමද DEVELOP කරගන්නෙ කියල plan කරන්න.
    11 ඔබට රාජාලියෙක් එක්ක පියාඹන්න ඕනෙනම් පාත්තයො එක්ක ඇවිදීම නවත්වන්න.
    12 ධනාත්මක සිතුවිලි ඇති උන් එක්ක එකතුවෙන්න.
    13 කොපමන මුදලක්ද මාසෙකට ලැබෙන
    එක නෙමෙ වසර පහකින් මගෙ ගිනුමෙ කීයක් තියෙනවද කියන ඒ සිතුවිල්ලෙ ඉන්න. ඒකට plan කරන්න.
    14 එකම target එකේ එල්ලිලා ඉන්න. I can do it කියන සුතුවිල්ලේම රැදෙන්න..
    15 ගොඩ යන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි මේ ගේම් එකේ අමාරුම හරිය එන්නෙ.. එතනදී හිත එක තැනක තියාගන්න.
    16 අනුන් උඹට උඹ කරන දෙ වැරදී කියනවනම් උබ උන් කියන දේ අහල ගේම් එක අත අරිනවද නැත්ද කියන එක තේරුම් ගන්න.
    17 උබට කේලං කියන එකාව විශ්වාස නොකරන්න මන්ද උඹට වගේම ඌ අනිත් උන්ටත් උඹ ගැන කියන්නෙ ඒ විදිහටමය.
    (Life Experiece)
    18 ටික්ටොක් Instagram Facebook YouTube වගේ දේවල් use කරපං උඹේ target එකට යන්න.
    19 තමන්ගෙ හතුරා තමන්ම කියා සිතා අද ඉන්න ඔබට වඩා හෙට ඉන්න ඔබව ශක්තිමත් කරගන්න.
    20 අවසාන එක ඔබ සමග කවෘන් හෝ පුහු දෙයක් ගැන විවාද කලොත් සහෝදරයා ඔබ හරී මම වැරදී කියා කතාව එතනින්ම නවත්වන්න.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    1ඔබට අතේ තියෙන මුදලට ජීවත් වන්න හුරු වෙන්න.
    ඩන්..
    2 අනුන් කරන දේම ඔබත් කලයුතුයි කියා නියමයක් නැත.
    ඩන්...
    3 වසර පහක plan එකක් හදාගන්න.
    ප්ලෑන් නෑ..
    4 Experience එක ඔබේ මූලික ධනය කරගන්න.
    ඩන්...
    5 අනවශ්‍ය ගමන් බිමන් නොයන්න.
    ට්‍රිපක් නොයා අමාරුයි
    6 දවසට විනාඩි 1440 තිබුනද ඔබට ඇත්තෙ 960 පමනි.
    7 ඉතිරි විනාඩි 480 ඔබ නිදාගත යුතු වේ.
    කාළය කලමනාකරනය ඍණ.. තව ටිකක් ට්‍රයි කරන්න ඕනෙ..
    8 ඔබගේ හීනය ලම්බොගිනියක් නම් දැං තියෙන වාහනයට ආදරය කරන්න පුරුදු වෙන්න..
    ඩන්..
    9 සෑම විටම ඔබේ හීනය වෙනුවෙන් පැයක් කැප කරන්න.
    කාලය කලමනාකරණය ඍණ... තව ටිකක් ට්‍රයි කරන්න ඕනෙ.
    10 ඔබගේ අඩුපාඩු කොහොමද DEVELOP කරගන්නෙ කියල plan කරන්න.
    ට්‍රයි කරනව...
    11 ඔබට රාජාලියෙක් එක්ක පියාඹන්න ඕනෙනම් පාත්තයො එක්ක ඇවිදීම නවත්වන්න.
    12 ධනාත්මක සිතුවිලි ඇති උන් එක්ක එකතුවෙන්න.
    නරක ආශ්‍රයන් අඩුයි... ධනාත්මක සිතුවිලි තියෙන අධමයො එක්ක ආශ්‍රයක් නැත...
    13 කොපමන මුදලක්ද මාසෙකට ලැබෙන
    එක නෙමෙ වසර පහකින් මගෙ ගිනුමෙ කීයක් තියෙනවද කියන ඒ සිතුවිල්ලෙ ඉන්න. ඒකට plan කරන්න.
    අනාගත ප්ලෑනින් ඍණ..
    14 එකම target එකේ එල්ලිලා ඉන්න. I can do it කියන සුතුවිල්ලේම රැදෙන්න..
    පුලුවන්.
    15 ගොඩ යන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි මේ ගේම් එකේ අමාරුම හරිය එන්නෙ.. එතනදී හිත එක තැනක තියාගන්න.
    16 අනුන් උඹට උඹ කරන දෙ වැරදී කියනවනම් උබ උන් කියන දේ අහල ගේම් එක අත අරිනවද නැත්ද කියන එක තේරුම් ගන්න.
    හිතලවත් නැති පැත්තක්...
    17 උබට කේලං කියන එකාව විශ්වාස නොකරන්න මන්ද උඹට වගේම ඌ අනිත් උන්ටත් උඹ ගැන කියන්නෙ ඒ විදිහටමය.
    කේලම් කියන උන් අඩුයි
    18 ටික්ටොක් Instagram Facebook YouTube වගේ දේවල් use කරපං උඹේ target එකට යන්න.
    බෑ...,
    නොදන්න දේ ඉගෙනගන්න විතරක් යූටියුබ් පාවිච්චි කරනව...

    19 තමන්ගෙ හතුරා තමන්ම කියා සිතා අද ඉන්න ඔබට වඩා හෙට ඉන්න ඔබව ශක්තිමත් කරගන්න.
    ට්‍රයි කරල බලමු..
    20 අවසාන එක ඔබ සමග කවෘන් හෝ පුහු දෙයක් ගැන විවාද කලොත් සහෝදරයා ඔබ හරී මම වැරදී කියා කතාව එතනින්ම නවත්වන්න
    පුලුවන්..