- දෙසපාලුවොන්ට "ගරු" කියල ආමන්ත්රණය කල යුතු ද. ඔව්න් අප විසින් පත්කර යැවූ රාජ්ය සේවකයින් නොවේද
- ඔව්න් ඉදිරියේ අපට ඔවුන් විසින් විය යුතු රාජකාරි කරගැනීමට පින්සෙන්ඩු විය යුතු ද
- ඔවුන්ගෙන් විය යුතු රාජකාරියක් ඉටුවීමෙන් පසු අප ඔවුන්ට ණයගැති ද ( ලොකුම එක යුද්දය )
- අපගෙන් එකතු කරගන්නා බදු මුදල්, වෙනත් රටවලින් ලැබෙනා ආධාර, ණය ගසාකමින් සොච්චමක් අපට දීම ගැන ඔබ එකග ද
- ඔවුන්ගේ රෙදි එළිපිට ගැලවී තිබියදීත් ඔබට ඔවුන්ගේ වරදක් පෙන්නේ නැද්ද
- ජාතිවාදය, ආගම් වාදය ඔවුන් අපව කොටවමින් ඔවුන්ගේ ග්රහණයේ තබාගැනීමට යොදාගන්නා මෙවලමක් නොවේද
තවදුරටත් මේ අයුරින් රටත් අනාගතයත් විනාශ වීමට ඉඩ සලසනවද නැත්නම් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවද






