සිතන්නට යමක්

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    • දෙසපාලුවොන්ට "ගරු" කියල ආමන්ත්‍රණය කල යුතු ද. ඔව්න් අප විසින් පත්කර යැවූ රාජ්‍ය සේවකයින් නොවේද
    • ඔව්න් ඉදිරියේ අපට ඔවුන් විසින් විය යුතු රාජකාරි කරගැනීමට පින්සෙන්ඩු විය යුතු ද
    • ඔවුන්ගෙන් විය යුතු රාජකාරියක් ඉටුවීමෙන් පසු අප ඔවුන්ට ණයගැති ද ( ලොකුම එක යුද්දය )
    • අපගෙන් එකතු කරගන්නා බදු මුදල්, වෙනත් රටවලින් ලැබෙනා ආධාර, ණය ගසාකමින් සොච්චමක් අපට දීම ගැන ඔබ එකග ද
    • ඔවුන්ගේ රෙදි එළිපිට ගැලවී තිබියදීත් ඔබට ඔවුන්ගේ වරදක් පෙන්නේ නැද්ද
    • ජාතිවාදය, ආගම් වාදය ඔවුන් අපව කොටවමින් ඔවුන්ගේ ග්‍රහණයේ තබාගැනීමට යොදාගන්නා මෙවලමක් නොවේද

    තවදුරටත් මේ අයුරින් රටත් අනාගතයත් විනාශ වීමට ඉඩ සලසනවද නැත්නම් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවද
     
    • Like
    Reactions: Kumbhakarna22

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,757
    113
    wahalunta sithanta beriya ..

    comment delete wenne moko? :lol:
     
    Last edited:

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    තවදුරටත් මේ අයුරින් රටත් අනාගතයත් විනාශ වීමට ඉඩ සලසනවද නැත්නම් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවද

    පුද්ගල චරිත පස්සෙ යන වහල්ලු ඉන්නකන් අමාරුයි. වෙනසක් අවශ්‍ය බහුතරය තරුන පිරිස.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔවුන්ගෙන් විය යුතු රාජකාරියක් ඉටුවීමෙන් පසු අප ඔවුන්ට ණයගැති ද ( ලොකුම එක යුද්දය )

    මේව කියල ණයගැති නෑ අරකයි මේකයි කියල තමා වෙනසක් කරන්න යහපාලනේ ගෙනාවෙ. දැන් හිතෙනවනෙ ණයගැති වෙලා උන්න නං හොඳයි කියල. :(
    ඒ අස්සෙ skype කෝලුත් දීල ණය ගැති නෑ වෙනසක් කරමු කියල :(
    skype නොවෙන කෝල් කොච්චර දෙන්න ඇත්ද :(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,757
    113

    මේව කියල ණයගැති නෑ අරකයි මේකයි කියල තමා වෙනසක් කරන්න යහපාලනේ ගෙනාවෙ. දැන් හිතෙනවනෙ ණයගැති වෙලා උන්න නං හොඳයි කියල. :(
    ඒ අස්සෙ skype කෝලුත් දීල ණය ගැති නෑ වෙනසක් කරමු කියල :(
    skype නොවෙන කෝල් කොච්චර දෙන්න ඇත්ද :(

    “The Only Thing That Is Constant Is Change -”

    ― Heraclitus

    Minussuth marenewa bung...andu maru wenewa..owa loka sobawaya.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    රොහාන් පල්ලෙවත්තගේනම් රෙදි ගැලවුනා. බැසිල් හොරෙක් කියලා පිලිගන්නේ නෑ කියපු ගමන් මට මිනිහව එපා උනා. අනික මිනිහා මෛත්‍රීගේ ලේ නෑයෙක් කියන එක මෙච්චර කල් වසන් කරන් හිටියේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    “The Only Thing That Is Constant Is Change -”

    ― Heraclitus

    Minussuth marenewa bung...andu maru wenewa..owa loka sobawaya.

    මිනිස්සුත් මැරුණා
    ඒත් මෙහෙම ආණ්ඩු නං නොදැක්කා :no:
    meme culture එකේ දියුණුව වෙනුවෙන් මේ ආණ්ඩුව තරං දායන වුණ ආණ්ඩුවක් නං ලොවෙත් නැතුව ඇති :sorry:
    කී දාහක් නං හැදුනද. මහින්ද ඉන්න කාලෙ පපඩං meme එකට විතරයි හරියට හිනාගියෙ :(
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    මේව කියල ණයගැති නෑ අරකයි මේකයි කියල තමා වෙනසක් කරන්න යහපාලනේ ගෙනාවෙ. දැන් හිතෙනවනෙ ණයගැති වෙලා උන්න නං හොඳයි කියල. :(
    ඒ අස්සෙ skype කෝලුත් දීල ණය ගැති නෑ වෙනසක් කරමු කියල :(
    skype නොවෙන කෝල් කොච්චර දෙන්න ඇත්ද :(
    රට තුල යුද්දයක් ඇති කලේ දේසපාලුවෝ. අවුරුදු 30 වවාගෙන කෑවෙත් ඔවුන්මයි. ඉවර කලෙත් ඔවුන්මයි. වන්දිගේව්වේ අපි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රට තුල යුද්දයක් ඇති කලේ දේසපාලුවෝ. අවුරුදු 30 වවාගෙන කෑවෙත් ඔවුන්මයි. ඉවර කලෙත් ඔවුන්මයි. වන්දිගේව්වේ අපි.

    ලංකාවෙ දේශපාලුවොද ජාත්‍යන්තර ඉහල පෙලේ සංවර්ධිත රට වල දේශපාලුවොද ?
    එතකොට මාධ්‍ය වේදියො ?
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    රට තුල යුද්දයක් ඇති කලේ දේසපාලුවෝ. අවුරුදු 30 වවාගෙන කෑවෙත් ඔවුන්මයි. ඉවර කලෙත් ඔවුන්මයි. වන්දිගේව්වේ අපි.

    සිංහල මුස්ලිම් ජනවාර්ගික අර්බුදයක් ඇති කරන්නත් ෆුල් ට්‍රයි එක දුන්නා. හැබැයි 83 හිටපු මිනිස්සුන්ට වඩා දැන් මිනිස්සු දැනුමින් බුද්ධියෙන් වැඩි නිසාත් සන්නිවේදනයේ දියුනුව නිසාත් හරි ගියේ නැහැ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,757
    113
    මිනිස්සුත් මැරුණා
    ඒත් මෙහෙම ආණ්ඩු නං නොදැක්කා :no:
    meme culture එකේ දියුණුව වෙනුවෙන් මේ ආණ්ඩුව තරං දායන වුණ ආණ්ඩුවක් නං ලොවෙත් නැතුව ඇති :sorry:
    කී දාහක් නං හැදුනද. මහින්ද ඉන්න කාලෙ පපඩං meme එකට විතරයි හරියට හිනාගියෙ :(

    Agree 100 % :yes:
    thread is going off topic
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,757
    113
    ලංකාවෙ දේශපාලුවොද ජාත්‍යන්තර ඉහල පෙලේ සංවර්ධිත රට වල දේශපාලුවොද ?
    එතකොට මාධ්‍ය වේදියො ?

    adaala na ne? Umba thread eke daapu ekagen prashna ahanewa u ahapu ewata uththera nodi? umba ewata ekengada?
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ලංකාවෙ දේශපාලුවොද ජාත්‍යන්තර ඉහල පෙලේ සංවර්ධිත රට වල දේශපාලුවොද ?
    එතකොට මාධ්‍ය වේදියො ?

    Pessimist de Silva :)

    උඹ කියන්නෙ ඊනියා ජනවාර්ගික අර්බුධයක් ඇති කලේ කසිකබල් බටහිරයන් කියලද?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලංකාවෙ දේශපාලුවොද ජාත්‍යන්තර ඉහල පෙලේ සංවර්ධිත රට වල දේශපාලුවොද ?
    එතකොට මාධ්‍ය වේදියො ?

    මාද්‍ය කියන්නෙත් මේ රට විනාශ කරන ප්‍රධාන කොටස්කරුවෙක්. :yes: ජාත්‍යන්තර අතපෙවීම වලට ඉඩ දෙන්නේ කවුද ඉතින්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    adaala na ne? Umba thread eke daapu ekagen prashna ahanewa u ahapu ewata uththera nodi? umba ewata ekengada?

    මගෙ නං විශ්වාසෙ ඔය හැම විචාරෙකම ලුණු ඇඹුල් ඇරල ගන්න ඕනෙ. ලංකාවෙ දේශපාලුවො හරි පාලඥයො හරි මොක්කු හරි පට්ට හොරු වෙන්න ඇති. ඒත් ඔය කියන තරං රටට යුද්දෙකිං කෙලවන්න කාටවත් මාරම අමාරුවක් තිබ්බෙ නෑ. ඒක උන්ගෙ ජීවිතේටත් තර්ජනයක් උන්ගෙ පවුල් වල උන්ටත් තර්ජනයක්, යුද්දෙයක් තිබ්බ කියල යුද්දෙයක් නැති කාලෙක ගන්න පුලුවන් අමුතු වාසියක් ලැබෙන්නෑ. ඒ ඡන්ද කුට්ටි කඩාගන්න වාසි යුද්දෙ නැති කාලෙක ඊට වඩා අඩුවියදමකිං කරගත්තහැකි.

    යුද්දෙ වවාගෙන කෑවෙ ලංකාවෙ නෙමේ බටහිර දේශපාලඥයො. ඕනෙ මී හරකෙක්ට තේරෙනව කොටි සාම සාකච්ඡා ඉල්ලන්නෙ ආයුදඑකතු කරගෙන ආයෙ සංවිධානය වෙන්න කියල. එහෙම දැන දැන උන් සාමසාකච්ඡා කරන්න ඉල්ලන හැම අවස්ථාවෙන කරගෙන යන යුද්දෙ නවත්තන්න නියෝග කලේ ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඡන්ද තියලද ? නෑනෙ.

    ලංකාවට දියුණුවක් නෑ බං. අසංවර්ධිත රටවල් තියෙන්න ඕනෙ සංවර්ධිත රටවල් වලට ඒ තත්වයේ පවතින්න. හයසිය ගනං වල හත්සිය ගනං වල නැව් පුරෝගෙන ගිහිං වෙඩි තියල රටවල් අල්ලල කලෙත් ඒක. ඊට කලිං ඔය එක රටකවල් හරි හමං ජන ජීවිතයක් තිබ්බද ? මැරි මැරි බඩගින්නෙ විඳෙව්ව මිසක්. ලෝකෙ යන හැටි මේ. දියුණු රටවල් වල මිනිස්සුන්ගෙ සැපවත් ජීවිතේ පවත්වගන්න නොදියුණු රටවල් වල මිනිස්සු මැරීගෙන ශ්‍රමය වගුරල නිශ්පාදන කරල ඒ රටවල් වලට යවන්න ඕනෙ. වලව්වෙ වැඩ කරන මිනිස්සුන්ට හාමුගෙ ජීවිතේ ගෙවන්න බෑ. වැඩ කාරයො හාමු වගේ ජීවත් වෙන්න ගත්තොත් මුලු වලව්වම කඩං වැටෙනව. හැම රටක්ම සංවර්ධිත වුනොත් වෙන්නෙත් ඔච්චර තමා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Pessimist de Silva :)

    උඹ කියන්නෙ ඊනියා ජනවාර්ගික අර්බුධයක් ඇති කලේ කසිකබල් බටහිරයන් කියලද?

    ඇතිවුණ විදිහක් ගැන මම කිව්වෙ නෑ ඉවර කරන්න දෙන්නැතුව ඇදගෙන ගියෙ කව්ද කියල කිව්වෙ. ඉවර කරන්න දෙන්නැතුව ඇදගෙන යන්න නං වැඩිම දායක්වයක් දුන්නෙ ලංකාවෙ දේශපාලුවො නෙමේ බටහිර දේශපාලුවො.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,757
    113
    මගෙ නං විශ්වාසෙ ඔය හැම විචාරෙකම ලුණු ඇඹුල් ඇරල ගන්න ඕනෙ. ලංකාවෙ දේශපාලුවො හරි පාලඥයො හරි මොක්කු හරි පට්ට හොරු වෙන්න ඇති. ඒත් ඔය කියන තරං රටට යුද්දෙකිං කෙලවන්න කාටවත් මාරම අමාරුවක් තිබ්බෙ නෑ. ඒක උන්ගෙ ජීවිතේටත් තර්ජනයක් උන්ගෙ පවුල් වල උන්ටත් තර්ජනයක්, යුද්දෙයක් තිබ්බ කියල යුද්දෙයක් නැති කාලෙක ගන්න පුලුවන් අමුතු වාසියක් ලැබෙන්නෑ. ඒ ඡන්ද කුට්ටි කඩාගන්න වාසි යුද්දෙ නැති කාලෙක ඊට වඩා අඩුවියදමකිං කරගත්තහැකි.

    යුද්දෙ වවාගෙන කෑවෙ ලංකාවෙ නෙමේ බටහිර දේශපාලඥයො. ඕනෙ මී හරකෙක්ට තේරෙනව කොටි සාම සාකච්ඡා ඉල්ලන්නෙ ආයුදඑකතු කරගෙන ආයෙ සංවිධානය වෙන්න කියල. එහෙම දැන දැන උන් සාමසාකච්ඡා කරන්න ඉල්ලන හැම අවස්ථාවෙන කරගෙන යන යුද්දෙ නවත්තන්න නියෝග කලේ ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඡන්ද තියලද ? නෑනෙ.

    ලංකාවට දියුණුවක් නෑ බං. අසංවර්ධිත රටවල් තියෙන්න ඕනෙ සංවර්ධිත රටවල් වලට ඒ තත්වයේ පවතින්න. හයසිය ගනං වල හත්සිය ගනං වල නැව් පුරෝගෙන ගිහිං වෙඩි තියල රටවල් අල්ලල කලෙත් ඒක. ඊට කලිං ඔය එක රටකවල් හරි හමං ජන ජීවිතයක් තිබ්බද ? මැරි මැරි බඩගින්නෙ විඳෙව්ව මිසක්. ලෝකෙ යන හැටි මේ. දියුණු රටවල් වල මිනිස්සුන්ගෙ සැපවත් ජීවිතේ පවත්වගන්න නොදියුණු රටවල් වල මිනිස්සු මැරීගෙන ශ්‍රමය වගුරල නිශ්පාදන කරල ඒ රටවල් වලට යවන්න ඕනෙ. වලව්වෙ වැඩ කරන මිනිස්සුන්ට හාමුගෙ ජීවිතේ ගෙවන්න බෑ. වැඩ කාරයො හාමු වගේ ජීවත් වෙන්න ගත්තොත් මුලු වලව්වම කඩං වැටෙනව. හැම රටක්ම සංවර්ධිත වුනොත් වෙන්නෙත් ඔච්චර තමා.

    agree with the red part
    umba weredi thread ekekada inne? menna prashna tika :cool:

    දෙසපාලුවොන්ට "ගරු" කියල ආමන්ත්‍රණය කල යුතු ද. ඔව්න් අප විසින් පත්කර යැවූ රාජ්‍ය සේවකයින් නොවේද
    ඔව්න් ඉදිරියේ අපට ඔවුන් විසින් විය යුතු රාජකාරි කරගැනීමට පින්සෙන්ඩු විය යුතු ද
    ඔවුන්ගෙන් විය යුතු රාජකාරියක් ඉටුවීමෙන් පසු අප ඔවුන්ට ණයගැති ද ( ලොකුම එක යුද්දය )
    අපගෙන් එකතු කරගන්නා බදු මුදල්, වෙනත් රටවලින් ලැබෙනා ආධාර, ණය ගසාකමින් සොච්චමක් අපට දීම ගැන ඔබ එකග ද
    ඔවුන්ගේ රෙදි එළිපිට ගැලවී තිබියදීත් ඔබට ඔවුන්ගේ වරදක් පෙන්නේ නැද්ද
    ජාතිවාදය, ආගම් වාදය ඔවුන් අපව කොටවමින් ඔවුන්ගේ ග්‍රහණයේ තබාගැනීමට යොදාගන්නා මෙවලමක් නොවේද

    තවදුරටත් මේ අයුරින් රටත් අනාගතයත් විනාශ වීමට ඉඩ සලසනවද නැත්නම් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවද
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    umba weredi thread ekekada inne? menna prashna tika :cool:

    දෙසපාලුවොන්ට "ගරු" කියල ආමන්ත්‍රණය කල යුතු ද. ඔව්න් අප විසින් පත්කර යැවූ රාජ්‍ය සේවකයින් නොවේද
    ඔව්න් ඉදිරියේ අපට ඔවුන් විසින් විය යුතු රාජකාරි කරගැනීමට පින්සෙන්ඩු විය යුතු ද
    ඔවුන්ගෙන් විය යුතු රාජකාරියක් ඉටුවීමෙන් පසු අප ඔවුන්ට ණයගැති ද ( ලොකුම එක යුද්දය )
    අපගෙන් එකතු කරගන්නා බදු මුදල්, වෙනත් රටවලින් ලැබෙනා ආධාර, ණය ගසාකමින් සොච්චමක් අපට දීම ගැන ඔබ එකග ද
    ඔවුන්ගේ රෙදි එළිපිට ගැලවී තිබියදීත් ඔබට ඔවුන්ගේ වරදක් පෙන්නේ නැද්ද
    ජාතිවාදය, ආගම් වාදය ඔවුන් අපව කොටවමින් ඔවුන්ගේ ග්‍රහණයේ තබාගැනීමට යොදාගන්නා මෙවලමක් නොවේද

    තවදුරටත් මේ අයුරින් රටත් අනාගතයත් විනාශ වීමට ඉඩ සලසනවද නැත්නම් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවද

    කාලෙකට ත්‍රෙඩ් වැටෙනව ලංකාවෙ කවුරුත් කාටවත් ගරු කරන්නෑ සුද්දො හැමෝටම සර් මැඩම් කියල ගරු කරනව කියල. කාලෙකට ගරු කරන්න එපා කියල ත්‍රෙඩ්. :( මට මිනිස්සු ගැන හිතාගන්න බෑ බං.
    වැඩක් කරනවනං උට ගරු කිව්වට කමක් නෑ ඉතිං. වැඩක් කරනවනං ණයගැති කියන වචනෙ පාවිච්චි කරල උට ඡන්දෙ දුන්නත් එකයි වෙන වචනයක් පාවිච්චි කල්ල දුන්නත් එකයි. ණය ගැති නෑ කියල වැඩ කරන එකාව පන්නල අපි ණයගැති නෑනෙ අපි තමා තීරණය කරන්නෙ කියල කොහෙවත් ඉන්න ඔටුවො පත් කරගන්නද :(
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    හයසිය ගනං වල හත්සිය ගනං වල නැව් පුරෝගෙන ගිහිං වෙඩි තියල රටවල් අල්ලල කලෙත් ඒක. ඊට කලිං ඔය එක රටකවල් හරි හමං ජන ජීවිතයක් තිබ්බද ? මැරි මැරි බඩගින්නෙ විඳෙව්ව මිසක්.

    බොරු ජාති ආලෙ පැත්තක තියල යථාර්තවාදීව බැලුවොත් නම් සුද්දො එන්න කලින් තිබ්බ තත්වෙට සාපේක්ෂව ලංකාවෙ මිනිස්සු දැන් ඉන්නෙ දිව්‍ය ලෝකෙක.