කාලෙකට ත්‍රෙඩ් වැටෙනව ලංකාවෙ කවුරුත් කාටවත් ගරු කරන්නෑ සුද්දො හැමෝටම සර් මැඩම් කියල ගරු කරනව කියල. කාලෙකට ගරු කරන්න එපා කියල ත්‍රෙඩ්.මට මිනිස්සු ගැන හිතාගන්න බෑ බං.
වැඩක් කරනවනං උට ගරු කිව්වට කමක් නෑ ඉතිං. වැඩක් කරනවනං ණයගැති කියන වචනෙ පාවිච්චි කරල උට ඡන්දෙ දුන්නත් එකයි වෙන වචනයක් පාවිච්චි කල්ල දුන්නත් එකයි. ණය ගැති නෑ කියල වැඩ කරන එකාව පන්නල අපි ණයගැති නෑනෙ අපි තමා තීරණය කරන්නෙ කියල කොහෙවත් ඉන්න ඔටුවො පත් කරගන්නද![]()
eka prashneyak witherai oya..
kohewath inne otuwek kiyana deyak ahannawath lasthi nadde?
මට මිනිස්සු ගැන හිතාගන්න බෑ බං.





