සිතන්නට යමක්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,867
    28,757
    113
    කාලෙකට ත්‍රෙඩ් වැටෙනව ලංකාවෙ කවුරුත් කාටවත් ගරු කරන්නෑ සුද්දො හැමෝටම සර් මැඩම් කියල ගරු කරනව කියල. කාලෙකට ගරු කරන්න එපා කියල ත්‍රෙඩ්. :( මට මිනිස්සු ගැන හිතාගන්න බෑ බං.
    වැඩක් කරනවනං උට ගරු කිව්වට කමක් නෑ ඉතිං. වැඩක් කරනවනං ණයගැති කියන වචනෙ පාවිච්චි කරල උට ඡන්දෙ දුන්නත් එකයි වෙන වචනයක් පාවිච්චි කල්ල දුන්නත් එකයි. ණය ගැති නෑ කියල වැඩ කරන එකාව පන්නල අපි ණයගැති නෑනෙ අපි තමා තීරණය කරන්නෙ කියල කොහෙවත් ඉන්න ඔටුවො පත් කරගන්නද :(

    eka prashneyak witherai oya..
    kohewath inne otuwek kiyana deyak ahannawath lasthi nadde?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරු ජාති ආලෙ පැත්තක තියල යථාර්තවාදීව බැලුවොත් නම් සුද්දො එන්න කලින් තිබ්බ තත්වෙට සාපේක්ෂව ලංකාවෙ මිනිස්සු දැන් ඉන්නෙ දිව්‍ය ලෝකෙක.

    post colonial mentality :(
    උඹ කියන්නෙ මොකක්ද කියල දන්නව. කරන්ට් එකයි computer tv බෙහෙත් එනජිං etc නෙ. මං කිව්වෙ මොකක්ද ? සුද්දො හදපු හදන දේවල් වර්ජනය කරන්න ඕනෙ කියලද ? google එපා කියලද ? internet එපා කියලද ? යුද්දෙ වවං කෑවෙ කව්ද කියල කිව්වෙ. යුද්දෙ වවං කෑවෙ බටහිර රටවලුයි උන්ගෙ නායකයොයි. උඹ කියන්නෙ computer ආව නිසා ඒක බොරුවක් කියල නං බොරු ජාත්‍යාලෙ වගේ ජාතිකවිරෝධයෙන් අන්ද වෙලා යථාර්තය පේන්නැත්තෙ කාටද කියල උඹම හිතල බලපංකො.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    වැරැද්ද වෙන කෙනෙකුට පවරනකන් ඉදිරියට යෑමක් නැ
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    යුද්ධ ඉවර වෙනවට උන් කැමති නෑ මොකද රටක් අස්ථාවර වෙන තරමට උන්ගෙ පදේට නටවන්න ලේසියි. හැබැයි ඔය ජාතිකාඅලෙන් කෑගහන බහුතරය බටහිරින් ගන්න පුලුවන් සියලු ප්‍රයෝජන අරගෙන බොරුවට කෑහගහන උන්. හරියට විමල් වීරවන්ශ නලින් ද සිල්වා බටහිරට බනිනවා වගේ. ජාතික ආලෙ පෙන්නන්න උඩින් සරම ඇන්දට යටින් අඳින්නේ අමුඩෙ නෙමෙයි සුද්දගෙ අන්ඩර්වෙයාර් එක. ;)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eka prashneyak witherai oya..
    kohewath inne otuwek kiyana deyak ahannawath lasthi nadde?

    නෑ බං නිකං ඒ ප්‍රශ්නෙ ඉදිරිපත් කල්ල තියෙන විදිහම බලපං. අපි ණයගැති නෑ. ඉතිං ණයගැති නෑ තමා ඒකෙ ප්‍රශ්නයක් නෑ. දේ්‍ශපාලඥයො කියන්නෙ ඒ ප්‍රදේශෙට හරි උන්ට බාර දෙනආයතනේකට හරි අභිවෘද්ධිය වෙනුවෙන් තීරණ ගන්න මිනිස්සු පත් කරන සෙට් එකක්. ණයගැති නෑ. ඒත් ණයගැති නෑ කියන ප්‍රකාශෙ පාවිච්චි කරල අපේ උන් කරන්නෙ මොකක්ද ? අගේට වැඩක් කරපු එකාව ඌ කරපුවට අපි ණයගැති නෑ ඩෝ කියල කොහෙවත් ඉන්න මෙලෝ වැඩක් නොකරන සුපිරි කාලකන්නි සෙට් එකක් පත් කරගන්න එක.

    මහින්ද යුද්දෙ ඉවර කලා ඒකට අපි ණයගැති නෑ ඩෝ පල යන්න කියල අපි මොකෑ කලේ. රනිල්ව ගෙනාව. දැන් සැපයිනෙ :( අනේ මාත් ඡන්දෙ දුන්නනෙ මුන්ව ගේන්න :(

    වැරැද්ද වෙන කෙනෙකුට පවරනකන් ඉදිරියට යෑමක් නැ

    ඒකෙං මොකක්ද බං කියන්නෙ ? මේ ගැන කතා කරන්න එපා කියලද ? උඹ වැරැද්ද දේශපාලඥයන්ට පටවන එකටත් මං ඔහොම කිව්වොත් ? වැරැද්ද වෙන කෙනෙකුට පවරනකන් ඉදිරියට යෑමක් නැ. යුද්දෙ වවාගෙන කෑවෙ ලංකාවෙ දේශපාලඥයො කියන 1%ක් විතර හරි ප්‍රකාශෙ 99%හරි පැත්ත පෙන්නුව විතරයි. වැරැදි කාරය දැනගෙන ඉන්න එක වැදගත්.

    අනික් වැදගත්ම point එක බලන්න. ලෝකෙ සියලුම රටවල් වලට දියුණු වෙන්න විදිහක් නෑ. අනිවාර්යයෙන් සෙට් එකක් පතල් ඇතුලෙ බැහැගෙන කුණු නාගෙන ස්වභාවික සම්පත් හාර හාර විඳවන්නම වෙනව තව සෙට් එකකට සැපවත් ජීවිතයක් ගත කරන්න නං. ලංකාවෙ නෙමේ ලෝකෙ දියුනු වෙන්නැති දියුණු වෙන්න බැරි හැම රටකම ඒ ඉරණමේ හේතුව ඒ රටයි ඒ රටේ දේශපාලඥයොයි මිනිස්සුයි විතරක් වෙන් කරල අරගෙන දකින්න බෑ. සියල්ල ලෝකයේ වැඩ සිද්ධවෙන රටාවත් එක්ක සම්බන්ධයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යුද්ධ ඉවර වෙනවට උන් කැමති නෑ මොකද රටක් අස්ථාවර වෙන තරමට උන්ගෙ පදේට නටවන්න ලේසියි. හැබැයි ඔය ජාතිකාඅලෙන් කෑගහන බහුතරය බටහිරින් ගන්න පුලුවන් සියලු ප්‍රයෝජන අරගෙන බොරුවට කෑහගහන උන්. හරියට විමල් වීරවන්ශ නලින් ද සිල්වා බටහිරට බනිනවා වගේ. ජාතික ආලෙ පෙන්නන්න උඩින් සරම ඇන්දට යටින් අඳින්නේ අමුඩෙ නෙමෙයි සුද්දගෙ අන්ඩර්වෙයාර් එක. ;)

    ඉතිං බලපං උඹ මං කියපු දේ තේරුම් අරං තියෙන විදිහ
    https://en.wikipedia.org/wiki/Ad_hominem
    මේක කියෝල බලන්නකො.
    යුද්දෙ ඉවර කරගන්න බැරි වුනේ කාගෙ වැරැද්දෙන්ද කියල ඇත්ත පෙන්නල දුන්නාම ඒගොල්ලන්ව සුද්ධ කරන්න ඇයි මේ තරම් උනන්දුවක් ?
    විමල් වීරවංශල කියන ඒවට මට උත්තර දෙන්න බෑනෙ. මම නෙමේනෙ ඒව කිව්වෙ.
    උඹම ඕක දේශපාලඥයෙක්ට කලා නං වහල් බව.
    මේ ප්‍රශ්නෙදි රටේ බහුතරය වහල්ලු නිසා ඉතිං මේක වහල් බවක් විදිහට දකින්නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mu kiyanne kohomath isserahata yemak na kiyela... Such a Pessimist ane :P

    මං නං හිතන්නෑ බං මේ තියෙන ක්‍රමෙත් එක්ක සියලුම රටවල් සංවර්ධිත වෙන දවසක් කවදාවත් උදාවෙයි කියල :no:
    එහෙම නං සංවර්ධිත කියන එකේ definition එක වෙනස් කරන්න වෙනව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,867
    28,757
    113

    නෑ බං නිකං ඒ ප්‍රශ්නෙ ඉදිරිපත් කල්ල තියෙන විදිහම බලපං. අපි ණයගැති නෑ. ඉතිං ණයගැති නෑ තමා ඒකෙ ප්‍රශ්නයක් නෑ. දේ්‍ශපාලඥයො කියන්නෙ ඒ ප්‍රදේශෙට හරි උන්ට බාර දෙනආයතනේකට හරි අභිවෘද්ධිය වෙනුවෙන් තීරණ ගන්න මිනිස්සු පත් කරන සෙට් එකක්. ණයගැති නෑ. ඒත් ණයගැති නෑ කියන ප්‍රකාශෙ පාවිච්චි කරල අපේ උන් කරන්නෙ මොකක්ද ? අගේට වැඩක් කරපු එකාව ඌ කරපුවට අපි ණයගැති නෑ ඩෝ කියල කොහෙවත් ඉන්න මෙලෝ වැඩක් නොකරන සුපිරි කාලකන්නි සෙට් එකක් පත් කරගන්න එක.

    මහින්ද යුද්දෙ ඉවර කලා ඒකට අපි ණයගැති නෑ ඩෝ පල යන්න කියල අපි මොකෑ කලේ. රනිල්ව ගෙනාව. දැන් සැපයිනෙ :( අනේ මාත් ඡන්දෙ දුන්නනෙ මුන්ව ගේන්න :(

    ඒකෙං මොකක්ද බං කියන්නෙ ? මේ ගැන කතා කරන්න එපා කියලද ? උඹ වැරැද්ද දේශපාලඥයන්ට පටවන එකටත් මං ඔහොම කිව්වොත් ? වැරැද්ද වෙන කෙනෙකුට පවරනකන් ඉදිරියට යෑමක් නැ. යුද්දෙ වවාගෙන කෑවෙ ලංකාවෙ දේශපාලඥයො කියන 1%ක් විතර හරි ප්‍රකාශෙ 99%හරි පැත්ත පෙන්නුව විතරයි. වැරැදි කාරය දැනගෙන ඉන්න එක වැදගත්.

    අනික් වැදගත්ම point එක බලන්න. ලෝකෙ සියලුම රටවල් වලට දියුණු වෙන්න විදිහක් නෑ. අනිවාර්යයෙන් සෙට් එකක් පතල් ඇතුලෙ බැහැගෙන කුණු නාගෙන ස්වභාවික සම්පත් හාර හාර විඳවන්නම වෙනව තව සෙට් එකකට සැපවත් ජීවිතයක් ගත කරන්න නං. ලංකාවෙ නෙමේ ලෝකෙ දියුනු වෙන්නැති දියුණු වෙන්න බැරි හැම රටකම ඒ ඉරණමේ හේතුව ඒ රටයි ඒ රටේ දේශපාලඥයොයි මිනිස්සුයි විතරක් වෙන් කරල අරගෙන දකින්න බෑ. සියල්ල ලෝකයේ වැඩ සිද්ධවෙන රටාවත් එක්ක සම්බන්ධයි.

    Minussunta banela wedak na.. 2010 yudde dinela laksha 18 k in chande dinela tawa awurudu dekak tiyeddi gedara yanna une ai kiyela hithela balapan. Ewele minussu kare inguru deela miris gatta wage deyak... dan ayeth inguru :P genna yanewa..mama kiyanne me dekama epa..pita inna otuwek kiyena deyak hari ahanna lasthi..
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    නෑ බං නිකං ඒ ප්‍රශ්නෙ ඉදිරිපත් කල්ල තියෙන විදිහම බලපං. අපි ණයගැති නෑ. ඉතිං ණයගැති නෑ තමා ඒකෙ ප්‍රශ්නයක් නෑ. දේ්‍ශපාලඥයො කියන්නෙ ඒ ප්‍රදේශෙට හරි උන්ට බාර දෙනආයතනේකට හරි අභිවෘද්ධිය වෙනුවෙන් තීරණ ගන්න මිනිස්සු පත් කරන සෙට් එකක්. ණයගැති නෑ. ඒත් ණයගැති නෑ කියන ප්‍රකාශෙ පාවිච්චි කරල අපේ උන් කරන්නෙ මොකක්ද ? අගේට වැඩක් කරපු එකාව ඌ කරපුවට අපි ණයගැති නෑ ඩෝ කියල කොහෙවත් ඉන්න මෙලෝ වැඩක් නොකරන සුපිරි කාලකන්නි සෙට් එකක් පත් කරගන්න එක.

    මහින්ද යුද්දෙ ඉවර කලා ඒකට අපි ණයගැති නෑ ඩෝ පල යන්න කියල අපි මොකෑ කලේ. රනිල්ව ගෙනාව. දැන් සැපයිනෙ :( අනේ මාත් ඡන්දෙ දුන්නනෙ මුන්ව ගේන්න :(

    ඒකෙං මොකක්ද බං කියන්නෙ ? මේ ගැන කතා කරන්න එපා කියලද ? උඹ වැරැද්ද දේශපාලඥයන්ට පටවන එකටත් මං ඔහොම කිව්වොත් ? වැරැද්ද වෙන කෙනෙකුට පවරනකන් ඉදිරියට යෑමක් නැ. යුද්දෙ වවාගෙන කෑවෙ ලංකාවෙ දේශපාලඥයො කියන 1%ක් විතර හරි ප්‍රකාශෙ 99%හරි පැත්ත පෙන්නුව විතරයි. වැරැදි කාරය දැනගෙන ඉන්න එක වැදගත්.

    අනික් වැදගත්ම point එක බලන්න. ලෝකෙ සියලුම රටවල් වලට දියුණු වෙන්න විදිහක් නෑ. අනිවාර්යයෙන් සෙට් එකක් පතල් ඇතුලෙ බැහැගෙන කුණු නාගෙන ස්වභාවික සම්පත් හාර හාර විඳවන්නම වෙනව තව සෙට් එකකට සැපවත් ජීවිතයක් ගත කරන්න නං. ලංකාවෙ නෙමේ ලෝකෙ දියුනු වෙන්නැති දියුණු වෙන්න බැරි හැම රටකම ඒ ඉරණමේ හේතුව ඒ රටයි ඒ රටේ දේශපාලඥයොයි මිනිස්සුයි විතරක් වෙන් කරල අරගෙන දකින්න බෑ. සියල්ල ලෝකයේ වැඩ සිද්ධවෙන රටාවත් එක්ක සම්බන්ධයි.
    මම කියන්නේ වැරදි පෙනී පෙනී ඔව්න්වම පත් කරන මම/අපි තමා වැරදි.

    උබ කියන දේවල් ඇත්ත. හැබැයි මේ රට මීට වඩා හොද තැනකට ගෙනාවකි. නෙගටිව් විදියට හිතුවොත් මොකුත් වෙන්නේ නැ කොහොමත්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Minussunta banela wedak na.. 2010 yudde dinela laksha 18 k in chande dinela tawa awurudu dekak tiyeddi gedara yanna une ai kiyela hithela balapan. Ewele minussu kare inguru deela miris gatta wage deyak... dan ayeth miris genna yanewa..mama kiyanne me dekama epa..pita inna otuwek kiyena deyak hari ahanna lasthi..

    ඇයි: ණයගැති නැති නිසා අපිට වෙනසක් ඕනෙ වුන නිසා :) :(
    වැඩක් නෑ බං ඒ ගැන කතා කරල. අපිත් මහින්ද හොරාට, මහින්ද කොටියට, ගෝඨාභය තිරිසනාට විරුද්ධව මෙත්පල් නිරිඳුන්ට ඡන්දෙ දීල බොරුවට රඟපාල මහජන ආකර්ශණය දිනාගන්න බැරි ඒ වුනාට සුපිරි මොලයක් තියෙන අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගෙ ගුණ වයපු අය තමා :(
    මතක් කරන්න එපා බං ඒ සුන්දර අතීතය.

    මම කියන්නේ වැරදි පෙනී පෙනී ඔව්න්වම පත් කරන මම/අපි තමා වැරදි.

    උබ කියන දේවල් ඇත්ත. හැබැයි මේ රට මීට වඩා හොද තැනකට ගෙනාවකි. නෙගටිව් විදියට හිතුවොත් මොකුත් වෙන්නේ නැ කොහොමත්.

    හොඳ තැන කියන එකට දෙන අර්ථෙ අනුව වෙනස් වෙනව ඉතිං. මිනිස්සු හැමෝටම නිදහස තියෙන රටක් නං මලාට බිහිවෙන්නෑ :no:
    පාරවල් ටික හදයි ලොකු ගොඩනැඟිලි කර්මාන්ත ශාලා හදයි.
    හදල අපි ඒවගෙ වැඩ කරයි overlords ලට පරිභෝජනය කරන්න.
    එච්චර තමා. මිනිස්සුන්ට වහල් භාවයෙන් මිදෙන්න හම්බවෙන්නෑ මලාට.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇයි: ණයගැති නැති නිසා අපිට වෙනසක් ඕනෙ වුන නිසා :) :(
    වැඩක් නෑ බං ඒ ගැන කතා කරල. අපිත් මහින්ද හොරාට, මහින්ද කොටියට, ගෝඨාභය තිරිසනාට විරුද්ධව මෙත්පල් නිරිඳුන්ට ඡන්දෙ දීල බොරුවට රඟපාල මහජන ආකර්ශණය දිනාගන්න බැරි ඒ වුනාට සුපිරි මොලයක් තියෙන අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගෙ ගුණ වයපු අය තමා :(
    මතක් කරන්න එපා බං ඒ සුන්දර අතීතය.

    හොඳ තැන කියන එකට දෙන අර්ථෙ අනුව වෙනස් වෙනව ඉතිං. මිනිස්සු හැමෝටම නිදහස තියෙන රටක් නං මලාට බිහිවෙන්නෑ :no:
    පාරවල් ටික හදයි ලොකු ගොඩනැඟිලි කර්මාන්ත ශාලා හදයි.
    හදල අපි ඒවගෙ වැඩ කරයි overlords ලට පරිභෝජනය කරන්න.
    එච්චර තමා. මිනිස්සුන්ට වහල් භාවයෙන් මිදෙන්න හම්බවෙන්නෑ මලාට.
    මිනිසුන්ගේ ජීවන තත්වය උසස් වීමයි වැදගත්. උබට තේරෙන්නේ නැ බන්. උබ පාට කන්නාඩියකින් බලන්නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,867
    28,757
    113
    ඇයි: ණයගැති නැති නිසා අපිට වෙනසක් ඕනෙ වුන නිසා :) :(
    වැඩක් නෑ බං ඒ ගැන කතා කරල. අපිත් මහින්ද හොරාට, මහින්ද කොටියට, ගෝඨාභය තිරිසනාට විරුද්ධව මෙත්පල් නිරිඳුන්ට ඡන්දෙ දීල බොරුවට රඟපාල මහජන ආකර්ශණය දිනාගන්න බැරි ඒ වුනාට සුපිරි මොලයක් තියෙන අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගෙ ගුණ වයපු අය තමා
    :(
    මතක් කරන්න එපා බං ඒ සුන්දර අතීතය.

    oya widihetama 2010 fonsekata rawetune naththe ai? awurudu dekak tiyeddi chande kalin tiyanna e manussaya teeranaya kare ai? umbeta therune nathi unata e manussayata theruna giya gamena honda na kiyela..:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිසුන්ගේ ජීවන තත්වය උසස් වීමයි වැදගත්. උබට තේරෙන්නේ නැ බන්. උබ පාට කන්නාඩියකින් බලන්නේ.

    ජීවන තත්වය තමා උසස් කරන්න බැරි :no:
    ඉතා සුලුතරයකට උසස් වුනහැකි සෑහෙන පිරිසක් ඒ මිනිස්සුන්ගෙ ඒ උසස් ජීවන තත්වය වෙනුවෙන් වහල් කම් කරද්දි. එච්චර තමා උපරිමේ. මේ ලෝකෙ හොඳ තැනක් වෙන්නෑ බං. මේ සමාජෙ හොඳ තැනක් වෙන්නෙත් නෑ. බහුතරය විඳවන සමාජයක් විතරයි හැමදාම මේ ලෝකෙ තිබ්බෙ තියෙන්නෙ. මේ කිසිම දේකිං වැඩක් නෑ. බොරු හීන ගොඩක් පස්සෙ දුවල විඳෝල මැරිල යනව.

    oya widihetama 2010 fonsekata rawetune naththe ai? awurudu dekak tiyeddi chande kalin tiyanna e manussaya teeranaya kare ai? umbeta therune nathi unata e manussayata theruna giya gamena honda na kiyela..:lol:

    මාත් ඕක ඔහොම්මම කොහෙදි හරි කිව්ව මතකයි :yes:
    හප්පා ඒ සොඳුරු අතීතය :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,867
    28,757
    113

    මාත් ඕක ඔහොම්මම කොහෙදි හරි කිව්ව මතකයි :yes:
    හප්පා ඒ සොඳුරු අතීතය :sorry:

    dan itin keranna deyak na..mama kiyanne inguruth epa mirisuth epa kiyela..

    Nice job taking the thread off-topic :P
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජීවන තත්වය තමා උසස් කරන්න බැරි :no:
    ඉතා සුලුතරයකට උසස් වුනහැකි සෑහෙන පිරිසක් ඒ මිනිස්සුන්ගෙ ඒ උසස් ජීවන තත්වය වෙනුවෙන් වහල් කම් කරද්දි. එච්චර තමා උපරිමේ. මේ ලෝකෙ හොඳ තැනක් වෙන්නෑ බං. මේ සමාජෙ හොඳ තැනක් වෙන්නෙත් නෑ. බහුතරය විඳවන සමාජයක් විතරයි හැමදාම මේ ලෝකෙ තිබ්බෙ තියෙන්නෙ. මේ කිසිම දේකිං වැඩක් නෑ. බොරු හීන ගොඩක් පස්සෙ දුවල විඳෝල මැරිල යනව.
    එක තාම බන් බදු ගහල ( තියන උන්ගෙන් වැඩියෙන් ) හැමෝටම වරප්‍රසාද දෙන්නේ.
    අපේ රටේ දැන් වෙන්නේ අපිට බදු ගහල උන් සැප ගන්න එක නේ.
    උබට මේ සමාජයේ ජීවත් වෙලාම මම කියන ඒවා තේරෙන්නෙත් නැ

    dan itin keranna deyak na..mama kiyanne inguruth epa mirisuth epa kiyela..

    Nice job taking the thread off-topic :P
    බුද්දියේ විමසුමට තියෙන්නේ. උත්තර නම් ඕනිත් නැ :)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,867
    28,757
    113
    එක තාම බන් බදු ගහල ( තියන උන්ගෙන් වැඩියෙන් ) හැමෝටම වරප්‍රසාද දෙන්නේ.
    අපේ රටේ දැන් වෙන්නේ අපිට බදු ගහල උන් සැප ගන්න එක නේ.
    උබට මේ සමාජයේ ජීවත් වෙලාම මම කියන ඒවා තේරෙන්නෙත් නැ

    බුද්දියේ විමසුමට තියෙන්නේ. උත්තර නම් ඕනිත් නැ :)

    :)
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    දෙසපාලුවොන්ට "ගරු" කියල ආමන්ත්‍රණය කල යුතු ද. - නැත

    ඔව්න් අප විසින් පත්කර යැවූ රාජ්‍ය සේවකයින් නොවේද ? - ඔව් ඒත් ම‌ෙතන ම‌ොකක් හරි අවුලක් තියනවා
    ඔව්න් ඉදිරියේ අපට ඔවුන් විසින් විය යුතු රාජකාරි කරගැනීමට පින්සෙන්ඩු විය යුතු ද -නැත
    ඔවුන්ගෙන් විය යුතු රාජකාරියක් ඉටුවීමෙන් පසු අප ඔවුන්ට ණයගැති ද ( ලොකුම එක යුද්දය ) -නැත
    අපගෙන් එකතු කරගන්නා බදු මුදල්, වෙනත් රටවලින් ලැබෙනා ආධාර, ණය ගසාකමින් සොච්චමක් අපට දීම ගැන ඔබ එකග ද -නැත
    ඔවුන්ගේ රෙදි එළිපිට ගැලවී තිබියදීත් ඔබට ඔවුන්ගේ වරදක් පෙන්නේ නැද්ද - රෙදි ඇතුවද නැතුවද "වරදක් x විශාල ප්‍රමානයක්" ප‌ෙන‌ේ
    ජාතිවාදය, ආගම් වාදය ඔවුන් අපව කොටවමින් ඔවුන්ගේ ග්‍රහණයේ තබාගැනීමට යොදාගන්නා මෙවලමක් නොවේද - මෙවලමක් වේ

    ව‌ෙනසක් කල යුතු බව පැහැදිලි වුවත් කලයුතු අකාරය පිළිබඳව විශාල ගැටළුවක් ඇත..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ව‌ෙනසක් කල යුතු බව පැහැදිලි වුවත් කලයුතු අකාරය පිළිබඳව විශාල ගැටළුවක් ඇත..

    අනිත් අයත් දැනුවත් කරන්න. එතකොට වෙන්න ඔනි දෙ වෙයි