සිතන්නට යමක්...

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    පැවිද්දෙක් වෙන්නේ තමන්ගේ උවමනාව නිසා මිසක් අනිත් උන්ගේ මොකක් හරි දෙයක් වෙනුවෙන් නෙවෙයි නේ .
    වැරද්දක් කරාම බනින්නේ ආගම රැකගන්න මහන උනා කියලා හිතන දායකයෝ තමයි
    කාගෙ උවමනාවට උනත් initially හරි හොඳ හිතින්නෙ ඕක කරන්නෙ, ඔය මට්ටමට හැමෝටම එන්න බෑ, specially තරුණ වයසෙදි මහණ වෙනව නම්.
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    මේ හාමුදුරුවො 2027 කාලෙ මිනිස්සුන්ට මොකක් හරි ලොකු විපතක් වෙනව කියනව නේද..මොකක්ද දන්නෑ :rolleyes:
    දන්නෙ නැහැ... link එක තියෙනවද?
     
    • Like
    Reactions: kinkon