කාගෙ උවමනාවට උනත් initially හරි හොඳ හිතින්නෙ ඕක කරන්නෙ, ඔය මට්ටමට හැමෝටම එන්න බෑ, specially තරුණ වයසෙදි මහණ වෙනව නම්.පැවිද්දෙක් වෙන්නේ තමන්ගේ උවමනාව නිසා මිසක් අනිත් උන්ගේ මොකක් හරි දෙයක් වෙනුවෙන් නෙවෙයි නේ .
වැරද්දක් කරාම බනින්නේ ආගම රැකගන්න මහන උනා කියලා හිතන දායකයෝ තමයි
