සිතන්නට විදියක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිතන්නට විදියක්

    871765135_6dbdfe7ce0.jpg

    මිරිකෙමින් පීඩිත වූ හැගුමින්
    ඇස් පියාගත්තද නින්දට
    සිහිනයෙන් පවා බිය වන
    අසුභ වාදී සිතුවිලි සමුදායන්

    ලැගුම් ගෙන යටි සිත වසාගෙන
    සැබැවින් සිදූවීද නැත තවම
    ඉදිරියට සිදුවේදෝයි මවාගෙන
    විදින දුක් ඉහ මතම පටවාන

    සිහිනයෙන් වුවද සිනහ නංවන
    අසුභ වෙනුවට සුභ එකතු කොට
    පතුරුවාහල යුතුය සිත තුල
    දිවිය සුමිහිරි එකක් ලන්නට

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ශුභවාදී ධනාත්මක චින්තනය ජීවිතයට එක් කරන්නේ විශාල ආලෝකයක් හා ඉදිරියට තල්ලු කිරීමක්..

    එහෙම හිතන්න හිත හදා ගන්න පුළුවන් නම් අන්න එතනයි යමෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ.

    එය මොන බලවේගයටවත් යට කරන්න..පාගා දමන්න කිසිම විටෙක බැහැ..

    සිත් හදාගන්න හොඳ අත්වැලක් මේ නිර්මානකරුවාගේ මෙම නිර්මානය අපට සපයා දෙනවා..බොහොම ආදර්ශමත් චින්තනයක්..සාරවත් සමාජ පුර්වාදර්ශයක්....

    මල්ලිට ජය....
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    දනාත්මක සිතුවිලි අපිට හැමදම මේ ජීවිත්ය සාර්තකව ගෙවන්නට උදව් වෙනව.... ඔබගේ පුර්වාදර්ශය බොහොම අගේ..... ඔබට ජය !
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ශුභවාදී ධනාත්මක චින්තනය ජීවිතයට එක් කරන්නේ විශාල ආලෝකයක් හා ඉදිරියට තල්ලු කිරීමක්..

    එහෙම හිතන්න හිත හදා ගන්න පුළුවන් නම් අන්න එතනයි යමෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ.

    එය මොන බලවේගයටවත් යට කරන්න..පාගා දමන්න කිසිම විටෙක බැහැ..

    සිත් හදාගන්න හොඳ අත්වැලක් මේ නිර්මානකරුවාගේ මෙම නිර්මානය අපට සපයා දෙනවා..බොහොම ආදර්ශමත් චින්තනයක්..සාරවත් සමාජ පුර්වාදර්ශයක්....

    මල්ලිට ජය....

    බොහොම ස්තූතියි ඔබට , ඔබගේ අදහස් වලට
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දනාත්මක සිතුවිලි අපිට හැමදම මේ ජීවිත්ය සාර්තකව ගෙවන්නට උදව් වෙනව.... ඔබගේ පුර්වාදර්ශය බොහොම අගේ..... ඔබට ජය !

    sthuthi obata