සිතන්නට විදියක්
මිරිකෙමින් පීඩිත වූ හැගුමින්
ඇස් පියාගත්තද නින්දට
සිහිනයෙන් පවා බිය වන
අසුභ වාදී සිතුවිලි සමුදායන්
ලැගුම් ගෙන යටි සිත වසාගෙන
සැබැවින් සිදූවීද නැත තවම
ඉදිරියට සිදුවේදෝයි මවාගෙන
විදින දුක් ඉහ මතම පටවාන
සිහිනයෙන් වුවද සිනහ නංවන
අසුභ වෙනුවට සුභ එකතු කොට
පතුරුවාහල යුතුය සිත තුල
දිවිය සුමිහිරි එකක් ලන්නට
මිරිකෙමින් පීඩිත වූ හැගුමින්
ඇස් පියාගත්තද නින්දට
සිහිනයෙන් පවා බිය වන
අසුභ වාදී සිතුවිලි සමුදායන්
ලැගුම් ගෙන යටි සිත වසාගෙන
සැබැවින් සිදූවීද නැත තවම
ඉදිරියට සිදුවේදෝයි මවාගෙන
විදින දුක් ඉහ මතම පටවාන
සිහිනයෙන් වුවද සිනහ නංවන
අසුභ වෙනුවට සුභ එකතු කොට
පතුරුවාහල යුතුය සිත තුල
දිවිය සුමිහිරි එකක් ලන්නට

