සිතන්න අපට හෙණ ගැහුනු තැන්

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    429288_10150596101893736_723433735_9159372_358251392_n.jpg


    bump
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තව සීන් එකක් තියෙනවා මෙහේ ගොඩක් අය ගාව ඉරිසියාව තියෙනවා.. අසල්වැසියන් නෑයන් කපල දාන්න මයි බලන්නේ...මේකට එක විසදුමක් කියන්න...න්

    ane palayan ban yanna......... loke koheth oka thiyenawa..... ape akalpawala awula thama oya! :lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපේ රට ගැන කියනවා නම්....
    එදා සිට අද දක්වා රට පාලනය කල/කරන
    බලය වෙනුවෙන් ඕනම අසික්කිත වැඩක්,පාවාදීමක් කරන්නට
    සැදී පැහැදී සිටි/සිටින දේශපාලුවෝ මේ තත්වයට වග කිව යුතුයි.
    අනාගතයේද මේ තත්වය වෙනසක් නොවනු ඇත.

    good post
    rep +5
     
    • Like
    Reactions: Supun.