අපේ මිනිස්සු එහෙම හැසිරෙන්නේ නැත්තේ, නීතියට අනුව හැසිරෙන එක අපේ රටේ සංස්කෘතියෙන් බැහැරව ගිහින් තියෙන හින්දයි. නීතියට අනුව වැඩ කිරීම අපේ සංස්කෘතික අංගයක් නෙවෙයි. අපේ සංස්කෘතිය තමයි කැලේ නීතිය. "might is right " මිසක් "right is might " නෙවෙයි
අපිට නිතර දෙවේලේ දකින්න තියෙන්නේ මොකද්ද? මේ සමාජය reward කරන්න මොනවා හරි කරලා ඉස්සරහට යන මිනිහට මිසක් නීත්‍යානුකූලව වැඩක් කරන මිනිහට නෙවෙයි . ඔය මන්ත්‍රී වරු බලපන්. ඔකුන්ගෙන් එකෙක් වත් කිසිම නීතියකට වැඩ කරන එකෙක් නෙවෙයි. ඒ උනාට උන්ට ලැබෙන social recognition එකේ අඩුවක් තියෙනවද?. ඉතින් මුළු සමාජයම දකින්නේ මේක තමයි මේකෙන් සමාජය ගන්න messege එක මොකද්ද? නීතියට වැඩ කිරීමෙන් කිසිම තේරුමක් නැති වැඩක් කියල. ඒ විතරක් නෙවෙයි නීතියට අනුව වැඩ කිරීම පො* කමක් කියලයි නීතියට වැඩ කරන එවුන් දකින්නේ මොනවද? තමාට වැඩිය නීතියට වැඩ කරන්නේ නැති එවුන්ට සල්ලි, බලය තියෙන විත්තිය. එක හින්ද එකෙක් වත් නීතියට අනුව වැඩ කරන්නේ නැහැ. ඔකේ ප්‍රතිපලය තමයි දැන් තියෙන සංස්කෘතිය වගේ අපේ සංස්කෘතිය තියෙන එක