නිර්මාණාත්මක අදහස් භෞතිකව සහ චෛතසිකව - Creative Ideas for your family and your life
ලිපියේ මාතෘකාව සිංහලෙන් එක විදියටත්, ඉංග්රීසියෙන් තවත් විදියකටත් නේද? කියලත් ඔබට සිතේවී. කොහොමවුනත් මම අදහස් කළේ මෙම ලිපියෙන් පෙන්වන දේවලින් මුලින් ඔබගේ එදිනෙදා ජීවිතය පහසු හා ආකාර්ශනීය කරගන්නටත් දෙවනුව ඉදිරිපත් කරන දේවලින් ඔබගේ දිවිය අර්ථවත් කරගැනීමට ඉවහල් වන නිර්මාණාත්මක අදහස් පෙළක් ඉදිරිපත් කිරීමටයි.
අපගේ එදිනෙදා ජීවිතය බාහිරට අලංකාර කර පෙන්වීමට හෝ කිසියම් තෘප්තියක් ලැබීමට හෝ සමහර දේවල් අපි මිලක් ගෙවා ලබා ගන්නා අතරේ තවත් සමහර මිනිස්සු කොටසක් ඉවත ලන දේ හෝ වටිනාකමක් නැතිදේවල් නිර්මාණාත්මක ලෙස හැඩ කරගනිමින් තවත් කාර්යයකට යොදා ගන්නා ආකාරය හෝ අප කරනා වැඩකටයුත්තක් පහසු කර ගැනිමට ඉහත කී නොවටිනා දේවලට වටිනාකමක් ලැබෙන අයුරින් හැඩගසා ගන්නා ආකාරය නොයෙක්විට දැක තිබෙනවා. මෙම ස්වල්ප පින්තූර ප්රමාණයෙන් කියන්නේ එසේ අප නොහිතන ඇතැම් දේවල් විවිදාකාරයෙන් තවත් ප්රයෝජනයක් ගන්නා ලෙස සකස් කර ගත් ආකාරයයි. තවත් ආකාරයෙන් අප එක් දෙයකට විතරක් ප්රයෝජනයට ගන්නා මෙවලම් ඔවුන් තවත් නිර්මාණාත්ම කාර්යයන්ට යොදා ගන්නා ආකාරයයි.
gaththe
http://sathsamudura.blogspot.com/
Last edited:


