සිතන්න මදක්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නිර්මාණාත්මක අදහස් භෞතිකව සහ චෛතසිකව - Creative Ideas for your family and your life


    ලිපියේ මාතෘකාව සිංහලෙන් එක විදියටත්, ඉංග්‍රීසියෙන් තවත් විදියකටත් නේද? කියලත් ඔබට සිතේවී. කොහොමවුනත් මම අදහස් ක‍ළේ මෙම ලිපියෙන් පෙන්වන දේවලින් මුලින් ඔබගේ එදිනෙදා ජීවිතය පහසු හා ආකාර්ශනීය කරගන්නටත් දෙවනුව ඉදිරිපත් කරන දේවලින් ඔබගේ දිවිය අර්ථවත් කරගැනීමට ඉවහල් වන නිර්මාණාත්මක අදහස් පෙළක් ඉදිරිපත් කිරීමටයි.

    අ‍පගේ එදිනෙදා ජීවිතය බාහිරට අලංකාර කර පෙන්වීමට හෝ කිසියම් තෘප්තියක් ලැබීමට හෝ සමහර දේවල් අපි මිලක් ගෙවා ලබා ගන්නා අතරේ තවත් සමහර මිනිස්සු කොටසක් ඉවත ලන දේ හෝ වටිනාකමක් නැතිදේවල් නිර්මාණාත්මක ලෙස හැඩ කරගනිමින් තවත් කාර්යයකට යොදා ගන්නා ආකාරය හෝ අප කරනා වැඩකටයුත්තක් පහසු කර ගැනිමට ඉහත කී නොවටිනා දේවලට වටිනාකමක් ලැබෙන අයුරින් හැඩගසා ගන්නා ආකාරය නොයෙක්විට දැක තිබෙනවා. මෙම ස්වල්ප පින්තූර ප්‍රමාණයෙන් කියන්නේ එසේ අප නොහිතන ඇතැම් දේවල් විවිදාකාරයෙන් තවත් ප්‍ර‍යෝජනයක් ගන්නා ලෙස සකස් කර ගත් ආකාරයයි. තවත් ආකාරයෙන් අප එක් දෙයකට විතරක් ප්‍රයෝ‍ජනයට ගන්නා මෙවලම් ඔවුන් තවත් නිර්මාණාත්ම කාර්යයන්ට යොදා ගන්නා ආකාරයයි.


    image_002.jpeg





    image_001.jpeg




    image.jpeg




    image_004.jpeg




    image_003.jpeg




    image_005.jpeg




    image_006.jpeg




    image_008.jpeg





    image_007.jpeg




    image_009.jpeg




    image_010.jpeg


    gaththe


    http://sathsamudura.blogspot.com/
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අප මේ දුටු‍වේ එදිනෙදා ජීවිතය අලංකාරය කර ගත් ආකාරයයි. හැබැයි ඊටත් වඩා ඔබගේ ජීවිතය අර්ථවත් කර ගැනීමට ජීවිතය පිළිබදව අත්දැකීම් ඇති පරිණත මිනිසුන් පැවසූ මෙම අදහස් උපකාරී වෙතැයි සිතනවා...

    image_011.jpeg


    image_012.jpeg


    image_013.jpeg


    image_014.jpeg



    image_028.jpeg



    image_030.jpeg


    image_017.jpeg


    image_016.jpeg



    image_015.jpeg


    image_018.jpeg




    image_019.jpeg



    image_020.jpeg



    image_021.jpeg




    image_022.jpeg



    image_023.jpeg


    image_024.jpeg



    image_025.jpeg




    image_027.jpeg


    image_026.jpeg



    image_029.jpeg


    image_031.jpeg



    image_033.jpeg




    image_032.jpeg



    image_034.jpeg




    image_035.jpeg
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙකෙක් ජිවිතෙට ගන්න පුළුවන් ගොඩක් ඩෙවල් තියෙනව එනිසා මේක ලියපු සත් සමුද්‍ර ර blog කරුට මෙගේ ප්‍රණාමය

    වටිනා නිසා මම හිතුව හැමෝටම බලන්න දන්න
     
    Last edited:

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    මෙකෙක් ජිවිතෙට ගන්න පුළුවන් ගොඩක් ඩෙවල් තියෙනව එනිසා මේක ලියපු සත් සමුද්‍ර ර blog කරුට මෙගේ ප්‍රණාමය :yes::yes::yes: