සිතල වතුරෙන් පිළිකා???
මම දැක්කා සිතල වතුර බිව්වම පිළිකා ඇතිවෙනවා කියල කව්ද ත්රෙඩ් එකක් දාල තියෙනවා,
මෙන්න මේ වගේ දෙයක් එකේ තිබුනේ..
ඉතින් කට්ටිය ඔක්කොටම හැදෙන්න එපාය..මම බැලුව ඇයි එහෙම නැත්තේ කියල..

ඉතින් සිද්දිය මෙහෙමයි, සිතල හෝ උණුසුම් දෙයක් බිව්වට ආමාශයේදී ඒවා සුළු වෙලාවකින් ශරීර උෂ්ණත්වයට පැමිණෙනවා, එතකොට ආහාර වල ඇති "තෙල් සහිත කොටස් ඝන කිරීමේ ක්රියාවලිය" වෙන්නේ නැහැ.
ඇරත් අමාශයේ එන්සයිම වලින් සියලු අහාර අංශු සියුම් අනු දක්වා කඩා බිද දමනවා..
තව එතකොට ආමාශයේ ඇති අධික ආම්ලික පරිසරය හැම අහාර කොටසක්ම වගේ ඉතා කුඩා අංශු බවට බිද දමා, දියරමය කුඩා අන්ත්රය තුලට යාහැකි බවට පත කරනවා.
අමතරව මේ පිළිකා තර්කය ඔප්පු කරන්න කිසිම පරීක්ෂණයක් සමත් වෙලා නැතිලු!!

ඉතින් කුල් වතුර බීපල්ලා.

මාත් කියෙව්වේ මෙතනින්:
http://cancer.about.com/od/cancercausesfaq/f/water_cancer.htm