සිත්ති මනීලා එපාද ඕනද

do u want sitti maneela?


  • Total voters
    48
Sep 12, 2011
884
120
0
සිත්ති මනීලා එපාද ඕනද

රජය විසින් ඉරාජ් මහත්තය ගේ සිත්ති මනීල ගීතයට දාපු තහනම ඉවත් කලොත් ඔබලා ඊට කැමතිද? එකෙන් මුස්ලිම් ආගමට අපහාසයක් වෙනවා ද? වෝට් කරපල්ලා
 
  • Like
Reactions: C$K

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම නම් ඉරාජ්ගෙ සිංදුවලට කොහොමත් කැමති නෑ. ඒක නිසා තහනම අයින් කලත් එකයි නැතත් එකයි :)
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    සින්දුවෙන් නම් උන්ට අපහසයක් වෙනව කියන්ඩ බැ,ඔවුන් කරන ජහජරා වැඩවලින් තම අපහස වෙන්නෙ එව නැවැත්තුවොත්නම් නම් හොන්දයි..:frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක තහනම් කලාට ග‍යාන් පෙරේරාගේ "ටිකෙන් ටික" සින්දුව තහනම් කලේ නැත්තේ ඇ‍යි???
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොන ලබ්බ මනීලාද? මෙහෙ බස් දුවන්නෙ නැ ඕයි.. :angry::angry::angry: