Originally Posted by gaveshi
දැන් බලන්න මම මේ ත්රෙඩ් එකට ආවේ බණ දේශනා කරන්න නෙවෙයිනේ. ප්රශ්න අහන්න කියල තිබ්බ නිසා ඇහැව්වා. බුදු දහම ගැන සැරින් සැරේ අහපු නිසා පොඩ්ඩක් කිව්වා. කියල බැණුම් අහන්න වුනානේ![]()
සම්පූර්ණ ඇත්ත. එයා කලින් භාවනා කරලා වැඩක් නැහැ කියල දොඩවන්න හැදුව. ඒක විද්යාවෙන් ඔප්පුවෙලා තියෙනවා කියල කිව්වම බණ කියන්න එපාලු. අනෙක් අයටත් භාවනා කරන්න යන්නලු එයාට නිදහසේ බේගල් ඇදබාල එයාටම තීන්දු දෙන්න. අනෙක දෙයක් ගැන කියල දෙන්න දැනුම මදි කියල කියන එකෙයි ඒ දේ තේරෙන්නේ නැහැ කියන එකෙයි වෙනසවත් එයාට තේරෙන්නේ නැහැ. තව කිව්වත් ඔච්චර තමයි. දෙයක් අනවශ්යයි කියන එකෙයි අකැපයි කියන එකෙයි වෙනස තේරිලා නැතිවනේ මේ ත්රෙඩ් එක වුනත් දාගෙන කෑගහන්නේ. එයා නිව්ටන්ගේ නියමේ නම් පිලිගන්නවාලු. හැබැයි ඒ නියමේ සතුන්ගේ බෙලි කැපිල්ලට අදාළ නැතිව ඇති. නැතිනම් ඒකට විපාකයක් තියෙන්න එපයි. පොතේ පව් නැහැ කියල තියෙන නිසා නිව්ටන් නියමේ පොතට යටයිලු. මේ අයව මේ විදිහට brainwash කරලා තින්නේ කොහොමද කියල පුළුවන්නම් හොයල දාන්න.
මේ ත්රෙඩ් එක දාපු කෙනා කියනවනේ ජාලාශෙට පනින්න ඕන කියල ජලාශේ වතුර ගැන තේරුම් ගන්න
.Originally Posted by Insight
අනේ මන්දන්නේ නැහැ මෙහෙම විහිලු කරන්නේ ඇයි කියලා. වතුර බිංදුවක් වුනත් ඇතිනේ ඔලුවක් තියෙන කෙනෙක්ට ජලාශේ වතුර ගැන ටිකක් හරි තේරුම් ගන්න. ඕකට පනින්න ඕන නැහැනේ. හැබයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔය මඩ වලවල් වල ඉන්න සමහර අය ඒ මඩ වලත් මගේ කියල තදින් අල්ලාගෙන ඉන්නේ. වතුරේ වටිනාකම තේරුනත් කැමති නැහැ එළියට ඇවිල්ල මඩ හෝද ගන්න. ඒ නිසා මඩම වර්ණනනා කරනවා වතුරේ අඩුපාඩු කියා කියා. වෙන කෙනෙක්ටවත් නැහැ වලෙන් ගොඩ යන්න ඉඩ දෙන්නේනැහැ. එළියේ ඉන්න අයවත් කොහොම හරි මඩ වලටම ඇද ගන්න බලන්නේ. අන්තිමට කොහොමහරි වතුර
ටික හිදිලා ගියාම ඔය සේරටම තිබහට මඩ තමයි ඉතුරු වෙන්නේ
Originally Posted by anamnlmslmn
දැන් ඔය law of equity වල විදහට ස්ත්රී දූෂකයින්ව දූෂණය කරන්නේ නැහැනේ. ඔය කිව්ව සිද්ධාන්ත හොයල තේරුම් අරන් තීරණ ගන්න මේගොල්ලෝ බුද්ධිය වෙනුවට මොකක්ද දන්නේ නැහැ පාවිච්චිකරන්නේ?
ඇය කියන විදිහට වැරදි කාරයෙක්ට අමානුෂික දඩුවම් දීම හරි. ඒත් ඒ තැනට එයාව පත් වුනේ වැරදි පරිසරයක එයාව මැවීම නිසා නම් ඒ වැරැද්දට එයාට විතරක් දඩුවම් දීම justice වෙන්නේ නැහැනේ.
දැන් ඔය දියුණු රටවල හිර ගෙවල් වල තියෙනවලු දුප්පත් රටවල හෝටල් වලට වඩා පහසුකම්. ඒ අය තේරුම් අරන් තියෙනවා වැරදි කරන්න කෙනෙක් පත්වෙන්නේ ගොඩක් වෙලාවට බාහිර හේතු නිසා කියල. එක්කෝ හරි වැරැද්ද තේරුම් ගන්න ලැබුනේ නැහැ, නැත්තන් වැරදි ආශ්රය, පරිසරය , එහෙමත් නැත්තම් මානසික ප්රශ්න හෝ ඊට බලපාන ජානමය විකෘතිතා.තවත් අයට සමාජයෙන් වෙන අසාධාරන. ඔය මොනවා වුනත් ඒ දියුණු රටවල අයබුද්ධිමත් විදිහට මේවා තේරුම් අරන් ආදී කාලේ දඩුවම් දීපු තිරිසන් ක්රම වලින් මිදිලා වරදකරුවන් පුනුරුත්තාපනය කරන්න ගොඩක් වෙහෙසෙනවා. දැන් ගොඩක් දියුණු රටවල හිර ගෙවල් වල භාවනා වැඩසටහන් කරන්නේ වැරදි කාරයව හදන්න පුලුවන්ද කියල බලන්න. වැරදි ආශ්රයෙන් වරදට යොමුවුණ කෙනෙක්ට ගල් ගහල මරුවොතින් ඒක ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වෙනවා. මේවා තමයි ඔලුව පාවිච්චි කරලා තේරුම් ගන්න ඕන. එයාගේ බෙල්ල කපනේ එක ලේසියි. හදන එකයි අමාරු. වරදකරුවන් නිවැරදි කරන්න බටහිර දියුණු රටවල විදි ගැන කිව්වේ එතන ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා. ආදී කාලේ ලියපු පොතක තිබ්බ පලියට අමානුෂික දඩුවම් දීම උචිත නැහැ. තමන්ගේ බේරීමට අනෙක් අය අපායේ යවපු එකම ආගමික නායකයා තමයි මුහමඩ්. අද කාලේ අනෙක් ආගමික අනුගාමිකයෝ කරන වැරදි වලට ඒ අයගේ ආගමික නායකයින් පලි නැහැදැන් උදාහරණෙකට ගන්න පාතාලයේ මැරයෙක්ග් බිරිදගේ කුසේ දරුවෙකු මැව්වා කියල. එම දරුවා හැදී වැඩෙන්නේ මුඩුක්කු පාතාල පරිසරයක. ඔහු මතුදින වැඩිහිටි සමාජයට එක්වන්නේ තවත් පාතාල සාමාජිකයෙකු ලෙසය. ඔහුගේ ජීවිකාව මිනී මැරීම හා කුඩු විකිණීමය . එය කුරානයට
අනුව පාපයක්. නමුත් ඔහු එම පාපයට වන්දි ගෙවිය යුතුද? එයට වරදකරු ඔහුද නැතිනම් එවන් පරිසරයක ඔහුව මැවූ කෙනාද? ඔහුට ඇත්ත දැනගැනීමට උවමනාව තිබුනද ඒ ඇත්ත ඔහුට කියන්නේ කවුද? පාසල් යාමට ඔහුට පියා ඉඩ නොදීම ඔහුගේ වරදක් නොව. කුඩා කල සිට පියාගේ ජාවාරම් වලට කත් අදින්නට සිදුවූයේ ඔහුගේ වරදීන් නොව. ඔහුගේ මව ඔහු කුඩා කල මිය යන්නේද දෙවියන්වහන්සේ මවන ලද පිළිකාවක් නිසාය
. අනේ මන්දන්නේ නැහැ අනෙක් මුස්ලිම් අය තරහ වෙයිද දන්නේ නැහැ මෙහෙම කිව්වට. ඒ වුනාට ඕගොල්ලන්ගේ අයමනේ මේවා ඉල්ලන්නේ ඔය අද දාල තිබුන පොත් වල පිටු වලින් පැහැදිලි වෙන දෙයක් තමයි ඒ කාලේ නිඝන්ඨයින් කියන්න දෙයක් නැති නිසා අනෙක් අය හාමුදුරුවරුන්ගේ පාත්තරවලට දාපු දේවල් බලන්ඉදල කෑගහපු විත්තිය. අද කාලේ සමහරුත් ඒ නිඝන්ඨ ක්රියා කෙරුවා කියල බෞද්ධයින් තමන්ගේ වටිනා කාලේ නාස්ති කරගැනීම උචිත නැත
.
Last edited:
.

.
එළිවෙන ජාමේ වෙනකන් හොඳ සෙල්ලම් තිබුනා නේද?
. ජලාශේ වතුර බින්දුත් එකිනෙකට වෙනස්ලු.එකකින් තේරුම් ගන්න බැහැලු වතුරේ ස්වාභාවය. මෙයා කුරානේ මිම්මෙන් මනිනවද දන්නේ නැහැ හැමදේම
.