සිත් 89යි. චෛතසි 52 යි.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    සිත් 89යි. චෛතසි 52 යි.

    මාස ගාණක් වීඩියො ටික බලල බලල යාන්තමට සිත් සහ චෛතසික කියන්නෙ මොනාද, ඒවයෙ වෙනස මොකක්ද කියල තේරුම් ගත්ත..

    මේ තියෙන්නෙ බුද්ධාගමේ හැටියට නින්ද විග්‍රහ කරල තියෙන විදිය..

    2qm0nib.jpg
     
    • Like
    Reactions: ruwper

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම මේ දන්න විදියටයි කියන්නෙ..
    චිත්තක්ෂණ 17 කින් ගෙවෙන සිත් පරම්පරා ගොඩක් තියෙවනෙ.. ඒ කියන්නෙ දාහතේ ගොඩවල්
    ඇසේ, කනේ, දිවේ, නහයෙ, සමේ ඇතිවන විඥානයට අදාල සිත් පරම්පරා ටික නෙට් එකේ තිබුණ.. අර විථි කියල තියෙන්නෙ
    දන්න කෙනෙක් මනෝද්වාරයේ හට ගන්න විථි ටිකක් දාන්ඩකො..

    මේ තියෙන්නෙ ඇසට අදාල සිත් පරම්පරා නේද ?

    016%2BTute%2BA.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    භාවනාවෙන් දියුණු වෙච්ච කෙනෙකුට භාවාංග සිතට නිදාගන්නේ නැතුව හොඳ සිහි කල්පනාවෙන් ඉන්නකොටම පත් කරගන්න පුළුවන්.

    පලවෙනි ඡේදයේ මැද හරියෙ මෙහෙම තියෙනවා.
    "ඇසේ රූපයක් ගැටුන මොහොතක සිට, චිත්ත පරම්පරාවක් ඇතිවී නිරුද්ධවී යනවා."

    මේ කතාව 100%ක්ම හරි නෑ නේද? අපි ඇස් දෙක ඇරගෙන මොකක් හරි බර කල්පනාවක හිටියොත් අපි දන්න කෙනෙක් අපේ ඉස්සරහට ආවත් අපි ඒ කෙනා හඳුනා ගන්නේ නෑ නේද? හේතුව මනසේ ස්පර්ශය නැති නිසා.
     
    ඔව් නේද..
    ඇහෙන් රූපය අරමුණු කරගත්තෙ නැත්තං ඔයා කියන දේ හරි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කෝ කවුරුත් දාල නෑනෙ මනෝද්වාරික විථි ටිකක්...
    ඔය මම දාල තියෙන්නෙ චක්ෂුර්ද්වාරික විථි 3ක් :)
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    භාවනාවෙන් දියුණු වෙච්ච කෙනෙකුට භාවාංග සිතට නිදාගන්නේ නැතුව හොඳ සිහි කල්පනාවෙන් ඉන්නකොටම පත් කරගන්න පුළුවන්.

    පලවෙනි ඡේදයේ මැද හරියෙ මෙහෙම තියෙනවා.
    "ඇසේ රූපයක් ගැටුන මොහොතක සිට, චිත්ත පරම්පරාවක් ඇතිවී නිරුද්ධවී යනවා."

    මේ කතාව 100%ක්ම හරි නෑ නේද? අපි ඇස් දෙක ඇරගෙන මොකක් හරි බර කල්පනාවක හිටියොත් අපි දන්න කෙනෙක් අපේ ඉස්සරහට ආවත් අපි ඒ කෙනා හඳුනා ගන්නේ නෑ නේද? හේතුව මනසේ ස්පර්ශය නැති නිසා.

    kenek issarhta aawath oya e atiwena nathiwena sith athara inna hinda ara ahen athiwana gatiima aduraganne na manse sparshaya tibbata sitha hatagnne na

    mata teruna widihata