okama mata una, kisi awulak ne, usavi yanna, lawyer kenek ta gewala yanna.1000-1500 atara gani..siddiya lawyer ta kiyanna..nama katha kalama kooduwata naginna.lawyer siddiya kiyai...nidos kota nidahas kiyanawa...police manta kiyanawa clear karanna kiyala...
hebei mata une dade gewala tiyenakota..mama nam dada kolaya, dada gewapu kolaya, kuvithansiya photo copy tiyagena hitiye..eka lawyer ta dunna... lawyer wade kala...
proof tibuna nam wade godin berenawa....
hebei, mata nam oya ekama naduwa, tun parak awa..mama thun parama usavi giya....lawyer ta gewwa... thun parama nidos kota nidahas kala...



මොන මගුළකටද යකෝ තුන් පාරක් උසාවි ගිහින් නිදොස් වෙවී නිදහස් වෙවී ආවේ ලෝයර්ටත් ගෙව ගෙව...

ඒ එහෙම උනාම උසාවි නොගිහින් ලෝයර්ලට ගෙවන්නේ නැතුව ගොඩ යාමක් ඇත්තෙම නැද්ද බං..

යකෝ තුන් පාරක් උසාවී ගානේ යන්නයි, කාලේ කන්නයි, ලෝයර් ෆීස් ගෙවන්නයි හෙන කෝලමක්නේ..


මොකද පොලීසියට විරුද්දව කේස් එක යන නිසා අල්ලපු උන් දෙන්නට අමතරව අනිත් ට්‍රැෆික් පොලිස් මාමලාත් මග රැකල ඉඳලා සැප දුක අහයි තෝ අපිට කෙළවන්න නේද යන්නේ කියලා අහලා එහෙම..