සිතාසි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පෙරේදා ගෙදරට සිතාසියක් ආව ‍හෙට (7) වෙනිද මිනුවන්ගොඩ උසාවියේ පෙනී සිටින්න කියල
    මට විරුද්ධව නඩුවක් තියෙනව කියල...

    හේතුව ලියාපදිංචි නොකල වාහනයක් පැදවීම..
    අඩේ කීයක් දඩ ගහයිද දන්නෙ නෑ නේද බං...
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අප්පා, මචන් රු. 10,000 හෝ ඊට වඩා දඩ ගහයි, නැත්නම් මාස 06 ක් හිරේ, සල්ලි නොගෙව හිරේ පලයන් බන්, කනක් ඇහිලා ඉන්න පුලුවන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පා, මචන් රු. 10,000 හෝ ඊට වඩා දඩ ගහයි, නැත්නම් මාස 06 ක් හිරේ, සල්ලි නොගෙව හිරේ පලයන් බන්, කනක් ඇහිලා ඉන්න පුලුවන්

    :yes::rofl:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අනේ මට පුලුවන් නම් මම නඩුකාර හාමුදුරුවන්ට කීයක් හරි දීලා මූව ජීවිත කාලෙටම හිරේ දානවා :D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අප්පා, මචන් රු. 10,000 හෝ ඊට වඩා දඩ ගහයි, නැත්නම් මාස 06 ක් හිරේ, සල්ලි නොගෙව හිරේ පලයන් බන්, කනක් ඇහිලා ඉන්න පුලුවන්

    කට කැඩිච්ච කතා කියන්න එපා බොල....
    මේ දවස්වල සල්ලිත් නෑ...
     
    මෙන්න මේ වගේ පොඩි ගානක් කියපල් හිත හැදෙන්න...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කට කැඩිච්ච කතා කියන්න එපා බොල....
    මේ දවස්වල සල්ලිත් නෑ...

    සල්ලි නැත්තන් උඹව ෆ්‍රී ඔෆ් චාර්ජ් ආණ්ඩුවේ රූම් එකක නවතින්න පුළුවන් ... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ පට්ට සල්ලි කාරයා නේද? ලියාපදිංචි නොකළ අලුත්ම බෙන්ස් එකක් පැද්ද කියලයි ආරංචි..අපි නොදන්න බෙන්ස්.. (වාහනයක්ද නැත්නම් වෙන එකක් පද්දන්නද ගියේ?):lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ පට්ට සල්ලි කාරයා නේද? ලියාපදිංචි නොකළ අලුත්ම බෙන්ස් එකක් පැද්ද කියලයි ආරංචි..අපි නොදන්න බෙන්ස්.. (වාහනයක්ද නැත්නම් වෙන එකක් පද්දන්නද ගියේ?):lol::lol::lol:

    මගෙ මගුලක් නෙමේ බං... වෙන එකෙක්ගෙ මගුලක්...