සිතා බැලීමට වටිනා පණිවිඩයක්.....

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිතා බැලීමට වටිනා පණිවිඩයක්.....

    සිතා බැලීමට වටිනා පණිවිඩයක්.....



    251866_327402330703644_735259218_n.jpg

    හලාල් සහතිකය නිකුත් කිරීමේ මුවාවෙන් මුස්ලීම් මූලධර්මවාදී උලමා සංවිධානය වසරකට එකතු කරගන්නා රුපියල් බිලියන ගණනක මුදල වැය වන්නේ ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ආගම ව්‍යාප්ත කිරීම උදෙසායි.

    මේ ගැන සිංහල බෞද්ධයින්ව දැනුවත් විමට සැලැස්වීම ඔබට බාරයි.

    අපි සිංහයෝ!අපේ රට,ජාතිය,ආගම,බේරගන්න මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවෙනකන් සටන් කරපු ජාතියක් අපි.මතක තියගනිව් මුගටින්ට බෑ සිංහයොත් හැප්පෙන්න කවදාවත්.

    ජාතික නිදහස් ව්‍යාපාරයට එකම අරමුණින් එක් වෙමු.
    සිංහල ජාතියේ සහ බුදුදහමේ චිරස්තිය උදෙසා
    "සිවු හෙළයේ සිංහ ඝර්ජනාව"
    සියලුම ජාතික සංවිධාන එකට එක් වෙමු .අන්තවාදය පි‍ටු දකිමු.
    ජාතිය ‍රැකගමු.
    අවසන් පණ කෙන්ද ‍රැදෙන තුරු ජාතික සටනේ පුරෝගාමීත්වයට සපත් වෙමු..
    ජය ශ්‍රී!!!!!!!!!!!!!!
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේවා කව්රුත් හිතන්නෙවත් නැති දේවල්, අපේ වල අපිම කපාගන්නවා