සිතිජ_කුරුම්බා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සිතිජ_කුරුම්බා

සිතිජ කුරුම්බා කෑ හැටි මෙතනින් බලන්න.

47088137_428446491023116_4375979742231265280_n.jpg

අවුරුදු 10ක් විස්සක් විතර හිරේ ඉන්න වෙනකොට දැනෙන දුක කියල නිම කරන්න බෑ ඒ වෙලේ ආපු කේන්තිය උබට පාලනය කරගන්න බැරි උනු එකට උබ අද ගොඩක් දුක් වෙනව අපේ සමාජෙ උන් මේ මිනී මැරුම ගැන කතා කරේ ලංකාවෙ වෙච්ච මුල්ම එක වගේ අනික උන් මේකට දකුණෙ උන්ට බැන්න අපේ උන් මොන දේ උනත් දෙපැත්තට බෙදෙනව. ගොඩක් දුකයි තරුණ ජීවත දෙකක්ම නැති වුනු එකට මේ වගේ දෙයක් තමන්ට හෝ තමන්ගෙ කෙනෙකුට වූ දවසකට තමයි මේකෙ දුක තේරෙන්නෙ. මොනව උනත් කමක් නෑ ආයෙ එලියට එනකොටවත් හැදිල වරෙන් මිනිස්සු තේරුම් අරන් ඉවසීම කියන එක පුරුදු කරගෙන.
 
Last edited:

skadush

Member
Nov 29, 2018
265
15
0
එලියට මින එලියටද.
නියපොත්තෙන් කඩන්න තියෙන දේ නියපිත්තෙන් කඩන්න ඕනෙ පොරවට ඉඩ නොදී.

ඕකා හද්ද මැරයෙක් වෙන්න කලින් ආත්මෙ මාරු කරන එක රටටම යහපතක්
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹ කියන දේ හරි අපේ අය මොකක් හරි දෙයක් වුණාම දන්නේ මම හිටිය නම් අරම කරනවා මෙහෙම කරනවා.අපේ පැත්තෙ නම් මෙහෙම කරන්නේ වගේ තමන් අනිත් අයට වඩා උසස් වගේ පෙන්නන්ඩ යනවා
    ඔය පඩි කම නම් කොහේ ගියත් තියෙනවා
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උෟ තනිකරම බොරුවෙන් ජීවත් වෙන එකෙක් වෙන්න ඕන
    නැත්තං මාට්ටු වෙනවා කියලා දැන දැන ඔහොම බොරු කියයි ද
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,337
    113
    උෟ තනිකරම බොරුවෙන් ජීවත් වෙන එකෙක් වෙන්න ඕන
    නැත්තං මාට්ටු වෙනවා කියලා දැන දැන ඔහොම බොරු කියයි ද

    oya wayase monawada bung munta thernne , thawa 10 years walin muge kella bandala wena ratakath idiwi mu prison eka innakota

    moda yaka aprade life 2kama
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Muu henama pasu thaweemen innr kiyala paenawa. Baya wela adila inne. Dan karapuwata pasu thawenawa athi. Karanna deyak na muge pawkarakama muui muge pawle ayai ara marunu kollage paele ayai gewanawa. Podi kale idan lamayekwa hariyata hadanna oane.naththan wenne me wage kalakanni bihi wena eka thama.
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Balanakota paw kiyalath hithenawa banz... Mona unath karala thiyenne mineemarumak.. danuwathwa ho nodanuwathva.. Oya vayase ochchara kenthiyak palanaya karaganna bari nam.. idiriyata mu loku aparadakarayak wennath ida thibuna.. dan wechcha de gena duk wel wedak ne banz.. Meka wenna kalin hithanna thibbe..

    Ratata tharuna jeevitha dekakma ahimi una vage thamai matanam danenne..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Balanakota paw kiyalath hithenawa banz... Mona unath karala thiyenne mineemarumak.. danuwathwa ho nodanuwathva.. Oya vayase ochchara kenthiyak palanaya karaganna bari nam.. idiriyata mu loku aparadakarayak wennath ida thibuna.. dan wechcha de gena duk wel wedak ne banz.. Meka wenna kalin hithanna thibbe..

    Ratata tharuna jeevitha dekakma ahimi una vage thamai matanam danenne..

    හ්ම්ම්. ඒක ඇත්ත. දෙයක් කරන්න ඉස්සරවෙලා දෙපාරක් තුන්පාරක් හිතන්න තිබුණා. ඒ මදිවට අඩුම ගානේ අර අනික් යාළුවො දෙන්නවත් මේකට විරුද්ධ වෙන්න තිබුණා. යාළුවා බේරගන්න එකෙකුටවත් උවමනාවක් තිබුණේ නෑ, දැන් හැමෝගෙම ජීවිත අඳුරු වෙලා. අර නැති උන කොල්ලා නිසා ඒ දෙමව්පියෝ දුක් විඳිනවා. මේ කොල්ලා නිසා මේ කොල්ලගේ දෙමව්පියෝ දුක් වෙනවා. ජීවිතයම අඳුරේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    හ්ම්ම්. ඒක ඇත්ත. දෙයක් කරන්න ඉස්සරවෙලා දෙපාරක් තුන්පාරක් හිතන්න තිබුණා. ඒ මදිවට අඩුම ගානේ අර අනික් යාළුවො දෙන්නවත් මේකට විරුද්ධ වෙන්න තිබුණා. යාළුවා බේරගන්න එකෙකුටවත් උවමනාවක් තිබුණේ නෑ, දැන් හැමෝගෙම ජීවිත අඳුරු වෙලා. අර නැති උන කොල්ලා නිසා ඒ දෙමව්පියෝ දුක් විඳිනවා. මේ කොල්ලා නිසා මේ කොල්ලගේ දෙමව්පියෝ දුක් වෙනවා. ජීවිතයම අඳුරේ.

    True.. I was about to write exactly the same. Why the other two idiots, who probably knew that this guy is armed with a knife, did not try to prevent this. He cannot say he did this at the spur of the moment. Having fisticuffs is different and can be excused partly, but sadly he carried a knife.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුන් තුන්දෙනා බයික් එකෙන් ඇවිල්ල බහින විදියටම තේරෙනව ප්ලෑන් කරල මරාගන්ඩ යන්නෙ කියල,මුලින්ම ඌගෙ යාලුව අතින් ගැහැව්වට පස්සෙ තමා මූ වල් ඌර වගේ පැනල ඇනගෙන ඇනගෙන යන්නෙ (මූටත් අතින් පයින්ම ඉවර කරගන්ඩ තිබ්බනෙ පිහි ගන්නෙ නැතුව),පාරෙ CCTV තියෙනව කරපුව අතේ මාට්‍ටු වෙනව කියලවත් හිතන්ඩ මොලයක් නැති එවුන් දැන් පසුතැවිල වැඩක් නෑ..
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    මේක හදිසි කෝපය නෙවෙයි..:eek:
    සැළසුම් සහගත මිනී මැරුමක්...:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක හදිසි කෝපය නෙවෙයි..:eek:
    සැළසුම් සහගත මිනී මැරුමක්...:yes:

    ඔව්..තැන් දෙකක CCTV වල රෙකෝඩ් වෙයි කියල මුන් හිතන්ඩ නැතුව ඇති,පිහිය ඇඳුම් පවා හොයාගන්ඩ බැරි විදියට හංගපු බවක් පේන්නෙ..පොඩියි කියල ගැලවීමක් නම් නැතිවෙයි. :yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හිරේදී….

    "ක්ෂිතිජ රේඛා ලං උනා…. ආදරේ….
    නොනිමි ආශා දැල් උනා ….."

    ~ කසුන් කල්හාර ~

    :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,965
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුද කැමති තමුන් හදපු දරුවෙක් වැරදි කරලා තමුන්ගේ අයිතියෙන් ගැලවිලා මෙහෙම පිට මිනිස්සු පිරිසක් එක්ක මරබියේ පාරේ අවිදිනවට.:dull::dull:
    ළමයි ඉන්න උන් මොන ක්‍රමයෙන් හරි ළමයි හොඳට පිළිවෙලට සංවරව හදන්න.