සිතුල්පව්ව HELP

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    244
    43
    සිකුරාදාට සිතුල්පව්වේ යන්න හිතන් ඉන්නවා යාලුවනේ. සිතුල්පව්වේ යන්න පාරවල් දෙකක් තියනවානේ.
    1. තිස්සමහාරාම හරහා යාල කැලේ මැදින්
    2. කතරගම හරහා යාල කැලේ මැදින්


    මේකෙන් අපි යන්න හිතන් ඉන්නේ කතරගම හරහා යාල කැලේ මැදින් යන පාරෙන්. මේ පාරේ කාර් එකකින් යන්න පුළුවන්නේද යාලුවනේ ???
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,706
    1,819
    113
    Galle
    Eka hena chater paara ali innawa hena parissamen palayan machan...wassa kaleta aul...recommending thissamaharama eka habai durai
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    කතරගම හරහා යාල කැලේ මැදින් යන්න පුළුවන් උනාට පාර හොද නැහැ
    තිස්සමහාරාම හරහා යාල කැලේ මැදින් පාර සාපේක්ෂව හොදයි සත්තු ඉන්නෙත් වැඩිපුර ඔය පාරේ
    අපි යන්නේ ගොඩක් වෙලාවට කිරින්ද පැත්තෙන් සෙට් වෙන පාරේ එක හොදයි හැබැයි මේකාලේ වැස්ස කොහොමද දන්නේ නැහැ ඒ පැත්තේ කෙනෙක් ගෙන් අහන්න
     
    • Love
    Reactions: NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    අවුලක් නැහැ යන්න පුළුවන්.
    අපි අන්තිමට ගියපු කාලේ කපිල කියන ඇතා වාහන කීපයකට ගහල තිබ්බා.
     
    • Like
    Reactions: NRTG

    DJSANDU

    Member
    Nov 7, 2021
    2
    2
    3
    29
    සිකුරාදාට සිතුල්පව්වේ යන්න හිතන් ඉන්නවා යාලුවනේ. සිතුල්පව්වේ යන්න පාරවල් දෙකක් තියනවානේ.
    1. තිස්සමහාරාම හරහා යාල කැලේ මැදින්
    2. කතරගම හරහා යාල කැලේ මැදින්


    මේකෙන් අපි යන්න හිතන් ඉන්නේ කතරගම හරහා යාල කැලේ මැදින් යන පාරෙන්. මේ පාරේ කාර් එකකින් යන්න පුළුවන්නේද යාලුවනේ ???
    මේ දවස් වලනම් ටිකක් වහිනවා මචන්. යෝධකණ්ඩිය වැව පහු වෙනවත් එක්කම තියන පාර සාපේක්ෂව හොඳයි .
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අවුලක් නැහැ 4 දෙනෙක් දාලා Car එකේ ගිහින් තියනවා. හැබැයි දැන් වැස්ස එක්ක පාරවල් කොහොමද දන්නේ නැහැ. කිරින්ද පාර ලස්සනයි සත්තු බලන්න පුළුවන්