ඔය ලීක් වෙන කේස් එක වෙදාගේ පොඩි කාලේ ඉදන්ම තියෙන ලෙඩක්. ඕක තවමත් තියෙනවා. මම කියන්නේ බොරුනම් තනුජා අක්කගෙන් අහලා බලපල්ලා. ඒ හින්දා වෙදාගෙ අම්මා අර රබර් ගස් වල වගේ හෑම තිස්සෙම පොල් කට්ටක් එල්ලලා තියන්නේ..
අනේ ඇයි බන් උබලා මුට කාඩ් ගහන්නෙ, දැන් බලපන් "ඹිජුවෙදා", "පොල්කටු වෙදා", "බොම්බයි ලූනු වෙදා", "ධාතු වෙදා", හයියෝ බලපන් මෙතනම කාඩ් කියක්ද කියලා...




