සිතේ ඉතිරි වූ එකම කතාවක් යළිත් කියන්නට......

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔබ මා හමුවේ නම්
    එකම කතාවක් එකම වතාවක්
    යළිත් කියන්නට
    ඔබ මා හමුවේ නම් //


    ඔබ මා හමුවේ නම්
    එකම කතාවක් එකම වතාවක්
    යළිත් කියන්නට
    ඔබ මා හමුවේ නම්

    ඔබ මා හමුවේ නම්
    එකම කතාවක් එකම වතාවක්
    යළිත් කියන්නට
    ඔබ මා හමුවේ නම්
    මේ ඉන්නේ හොරු ටික :frown::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හොද වැඩේ ගොන් බූරුවට
    දැන් ඉතින් මැරිය
    තොගෙ බම්බු යාලුවො ටික එයි හත්දවසේ දානෙට
    මේ වගේ බලු වැඩ කරන උන් හින්ද තමයි අහිංසකව ඇත්තටම ආදරේ කරන කොල්ලෙකුටවත් තැන නැත්තේ
    උන් නැහීගෙන තමුන්ගේ ආදරේ ඔප්පු කරන්න ඕනි
    ජීවිත එක්ක සෙල්ලම් කරන එක අන්තිම තිරිසන් වේස වැඩක්


    හොද පෝස්ට් එකක් බඩී
     
    Last edited:
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බහුතරයක් පිරිමි ඔහොම්මම තමයි,.
    අපි එහෙම නෑ දුවේ..:no:
    අහිංසකයි සමනල් වගේ
    සුවදයි රෝස මල් වගේ

    :lol:
    hate-crazy-rabbit-emoticon.gif


    :)

    අනේ මන්ද මොනවකියන්නද කියලා හිතෙන්නේ නැහැ :eek:
    dunno-crazy-rabbit-emoticon.gif


    :)

    ඔබ මා හමුවේ නම්
    එකම කතාවක් එකම වතාවක්
    යළිත් කියන්නට
    ඔබ මා හමුවේ නම් //

    boohoo-crazy-rabbit-emoticon.gif
    boohoo-crazy-rabbit-emoticon.gif
    boohoo-crazy-rabbit-emoticon.gif
    boohoo-crazy-rabbit-emoticon.gif
    boohoo-crazy-rabbit-emoticon.gif
    boohoo-crazy-rabbit-emoticon.gif


    බොරලුගොඩ මහතා;14243030 said:
    එළ මචං..තව තව ලියන්න හය්ය ලැබේවා..:yes:
    11.gif

    මම ලියපු එකක් නම් නෙමේ.. සුපුන් රත්නායක ලියපු එකක්.. :yes:

    එළකිරි කොල්ලෙක්;14243063 said:
    මම කතාව පටන් ගන්නකොටත් කිව්වෙ සමහර විහිළුවලින් අවසානයේ විඳවන්නෙත් අපිම තමයි
    :yes::yes::yes::yes::yes:

    Good Post Buddy!
    11.gif

    හුඟක් හිතන්න දේවල් තියෙන දෙයක්:yes:

    :yes:
    Thanks මචා.. :yes:

    hmm..sad story.:(
    godak ayata ohoma thamai...true love kiyana 1 therenne na..pahuwela thamai therenne 1..bt etkota late.:(
    හ්ම්
    :(


    තව තව ලියන්න හය්ය ලැබේවා..:yes:
    :)

    ballerina-crazy-rabbit-emoticon.gif

    :D:D
    යන කෙනෙකුට යන්න දීලා වැඩක් බලාගන්න බැරි තමන් පිරිමි කියාගන්න එවුන්ට ඔහොම වෙලා මදි.
    5.gif
    වැරැද්ද උනේ කොල්ලගෙ අතින් නොවෑ බං.. :(

    :(

    :shocked::shocked:

    කැත වැඩේ.....? මේ මම..........?
    teehee-crazy-rabbit-emoticon.gif

    යකෝ දොස්තර කෙනෙක් නේද.. :(

    සිරාවට ඇත්ත ආදරය ලගටම එනකොට ගානක් නැ තමා
    ඒ වගේ ආදරයක් මගේ ලගටම ආව එත් මම එයාව මගඇරිය මේ සිද්දිය වෙලා අවුරුදු 3ක් වෙනවා මම තාමත් පසු තැවෙනවා
    මම කරපු දේ ගැන
    ඒකට කියන්නෙ නොලැබීම හරි කරුමෙ හරි ඔය දෙකෙන් එකක්.. එහෙමත් නැත්තං අපි මෝඩයි.. :(

    ඔන්න ඉතිං උබ මාව අප්සට් මූඩ් ගැස්සෙවුව.:(:(:(
    කොල්ලා බූටක් කාල වගේ.. :(

    කාලෙකින් මගේ නමට ටැගක් වැටුනෙ.. එලස්.. :lol:

    හොඳ thread එකක් :yes:...විශේෂයෙන්ම boysලට...
    :)

    සොදුරිය කාලය කොතරම් දරුණුද:yes::yes::yes:
    හ්ම්.. :(

    ඔබ මා හමුවේ නම්
    එකම කතාවක් එකම වතාවක්
    යළිත් කියන්නට
    ඔබ මා හමුවේ නම්
    11.gif

    ඔබ මා හමුවේ නම්
    එකම කතාවක් එකම වතාවක්
    යළිත් කියන්නට
    ඔබ මා හමුවේ නම්
    11.gif

    hindi film ekak wage...
    :)

    :eek:
    looser-crazy-rabbit-emoticon.gif


    11.gif

    හොද වැඩේ ගොන් බූරුවට
    දැන් ඉතින් මැරිය
    තොගෙ බම්බු යාලුවො ටික එයි හත්දවසේ දානෙට
    මේ වගේ බලු වැඩ කරන උන් හින්ද තමයි අහිංසකව ඇත්තටම ආදරේ කරන කොල්ලෙකුටවත් තැන නැත්තේ
    උන් නැහීගෙන තමුන්ගේ ආදරේ ඔප්පු කරන්න ඕනි
    ජීවිත එක්ක සෙල්ලම් කරන එක අන්තිම තිරිසන් වේස වැඩක්


    හොද පෝස්ට් එකක් බඩී
    තෑන්ක්ස් පූ අයියා.. ඔය වගේ එවුන් ඕන තරම් ඉන්නවා.. :yes:

    හොද වැඩේ ගොන් බූරුවට
    දැන් ඉතින් මැරිය
    තොගෙ බම්බු යාලුවො ටික එයි හත්දවසේ දානෙට
    no-no-crazy-rabbit-emoticon.gif

    :(:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000206A2.gif



    මගේ නම අයින් කරපිය ,,,,
    මම ඔයවගේ ජරා වැඩ කවදාවත් කරන්නේ නැහැ.
    උබට මාත් එක්ක තියන තරහා මොකක්ද මල්ලී...


    0002041D.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    000206A2.gif



    මගේ නම අයින් කරපිය ,,,,
    මම ඔයවගේ ජරා වැඩ කවදාවත් කරන්නේ නැහැ.
    උබට මාත් එක්ක තියන තරහා මොකක්ද මල්ලී...


    0002041D.gif

    :lol::lol:
    මට හිතුනා නුවන් අයියා දැක්කොත් අනිවා කොමෙන්ටුවක් දානව කියලා..
    මම ලියපු එකක් නෙමේ.. :no: ඒ නිසා නම වෙනස් කලේ නෑ.. :D