මම ගාවත් සතුට කියලා සීඩී එකක් තිබ්බා... දැණ් බලනකොට නැහනේ.....
මම ඒක සෙට් උනොත් දෙන්නම්.... ඒක මරු...
මම ඒක සෙට් උනොත් දෙන්නම්.... ඒක මරු...

මම ගාවත් සතුට කියලා සීඩී එකක් තිබ්බා... දැණ් බලනකොට නැහනේ.....
මම ඒක සෙට් උනොත් දෙන්නම්.... ඒක මරු...![]()
ස්වයං මානසික වර්ධනය නේද..? ගොඩක් වටින දෙයක් මචන්..
මේ ගැන පොඩි විස්තරයක් ත්රෙඩ් එකේ පේන්න දාන්න එතකොට ගොඩක් අය ගනී...
රෙප් +9