සිත {ඔනි කට්ටිය මෙහාට එන්න..}

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මම ගාවත් සතුට කියලා සීඩී එකක් තිබ්බා... දැණ් බලනකොට නැහනේ.....
මම ඒක සෙට් උනොත් දෙන්නම්.... ඒක මරු...:D
 
Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම ගාවත් සතුට කියලා සීඩී එකක් තිබ්බා... දැණ් බලනකොට නැහනේ.....
    මම ඒක සෙට් උනොත් දෙන්නම්.... ඒක මරු...:D

    පොඩක් බලපන්කෝ මචන් හෙමිට...
    තිබුනොත් පට්ටයි...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ස්වයං මානසික වර්ධනය නේද..? ගොඩක් වටින දෙයක් මචන්..
    මේ ගැන පොඩි විස්තරයක් ත්‍රෙඩ් එකේ පේන්න දාන්න එතකොට ගොඩක් අය ගනී...

    රෙප් +9
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ස්වයං මානසික වර්ධනය නේද..? ගොඩක් වටින දෙයක් මචන්..
    මේ ගැන පොඩි විස්තරයක් ත්‍රෙඩ් එකේ පේන්න දාන්න එතකොට ගොඩක් අය ගනී...

    රෙප් +9

    hodai machan
    kalin una deyata sorry
    thanx :D:D
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    අනිත් ඒවත් දාන්න!!! මොකද ඒක ඉතා වැදගත් එකක්. රෙප්+