සිත ගත සුවපත් කරගන්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිත ගත සුවපත් කරගන්න

    ටාගට්ස් පස්සේ ගිහින් ගිහින් ඔළුව බරවෙලාද?, ස්ට්‍රෙස් එකද? ඩිප්‍රරෙශන් වගේද?

    එහෙනම් ටික දවසක් බුද්ධානුස්සති භාවනාව වඩලා බලන්න. පල්ලෙහා ලින්ක් එකට ක්ලික් කරලා ඩවුන්ලොඩ් කරගෙන, ඇස් දෙක වහගෙන අහන් ඉන්න...

    https://app.box.com/s/e098652be2d81df77b16

    මේ ලින්ක් එක ක්ලික් කලා කියලා මට සල්ලි කීයක්වත් හම්බ වෙන්නේ නෑ. :nerd:

    මම දැනට අවුරුදු දහයක් තිස්සේ බුද්ධානුස්සති භාවනාව වඩන කෙනෙක්. ඒකෙන් ඇත්තටම ගොඩක් ප්‍රථිඵ්ල තියෙනවා. ඒක නිසා පුරුද්දක් විදිහට බුද්ධානුස්සති භාවනාව වඩන්න.. වැඩට යන ගමන් උනත් කමක් නෑ...

    තෙරුවන් සරණයි!
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you

    Machan mnavada thiyana prathipala ?