සිත ගාව සිරකාරියයි....
සිත ගාව සිර කාරියයි...
නෙත ගාව දගකාරියයි... //
නිකැළැල් හදේ
පූජාසනේ හැමදාම හිමිකාරියයි....
සිත ගාව සිර කාරියයි...
නෙත ගාව දගකාරියයි...
සන්සුන් සිතින්
දැහැනක් මෙමින්
පූජා තබා ලං වෙලා...
සදුමෙන් තැනූ...
යහනක් මෙනී..
සිත දාහය නිවා සතපනා....
අහිතක් නොවී සුරකින්නෙමී...
දෝතේම සතපා හොවා....
සිත ගාව සිර කාරියයි...
නෙත ගාව දගකාරියයි...
දැකගන්නෙමී හදුනන්නෙමී
මග පායන්න තරුවක් වෙලා...
සුරකින්නෙමී පදවන්නෙමී
දිවි යාත්රාව වෙරලක් සොයා..
දසුනේ පවා... සිසිලක් වෙමී..
සසරේම ලං ලං වෙනා...
සිත ගාව සිර කාරියයි...
නෙත ගාව දගකාරියයි... //
නිකැළැල් හදේ
පූජාසනේ හැමදාම හිමිකාරියයි....
සිත ගාව සිර කාරියයි...
නෙත ගාව දගකාරියයි...
මේන්න සින්දුව... අහලා බලන්න..
http://www.filestube.com/1b11a7bef4adb75403e9/go.html
සිත ගාව සිර කාරියයි...
නෙත ගාව දගකාරියයි... //
නිකැළැල් හදේ
පූජාසනේ හැමදාම හිමිකාරියයි....
සිත ගාව සිර කාරියයි...
නෙත ගාව දගකාරියයි...
සන්සුන් සිතින්
දැහැනක් මෙමින්
පූජා තබා ලං වෙලා...
සදුමෙන් තැනූ...
යහනක් මෙනී..
සිත දාහය නිවා සතපනා....
අහිතක් නොවී සුරකින්නෙමී...
දෝතේම සතපා හොවා....
සිත ගාව සිර කාරියයි...
නෙත ගාව දගකාරියයි...
දැකගන්නෙමී හදුනන්නෙමී
මග පායන්න තරුවක් වෙලා...
සුරකින්නෙමී පදවන්නෙමී
දිවි යාත්රාව වෙරලක් සොයා..
දසුනේ පවා... සිසිලක් වෙමී..
සසරේම ලං ලං වෙනා...
සිත ගාව සිර කාරියයි...
නෙත ගාව දගකාරියයි... //
නිකැළැල් හදේ
පූජාසනේ හැමදාම හිමිකාරියයි....
සිත ගාව සිර කාරියයි...
නෙත ගාව දගකාරියයි...
මේන්න සින්දුව... අහලා බලන්න..
http://www.filestube.com/1b11a7bef4adb75403e9/go.html







