සිත ගිය තැන !

chaja

Member
Feb 8, 2007
1,782
248
0
-------ek-------
අපො ඌ මහ පෙරෙතයෙක්නෙ, ගම හාමිනේ අච්චර දෙන්න හදනකොට දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නෙ නැතුව නොදකින් විතරක්, අතට හම්බෙච්ච දේ කටට දාගන්නෙ නැතුව

ghada mainek
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
:lol: මේ කතාව තනිකර අපිව නොමග යැවුවා....
:P මම හිතන් උන්නේ.....
:rolleyes: කියලා...
:) පට්ට බන්... කතාව..
:oo: රෙපක් දෙන්න බැහැලු...