සිත නිවෙන - මහමෙව්නාව භාවනා අසපුව 🙏🧘‍♂️

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මම හිතන්නේ ඒක රුල් එකකට වඩා ලංකාවේ ඉන්න කම්මැලියෝ ගන්න ඕනේ ආදර්ශයක්. මම දන්නේ නැ ඒ හමුදුරුවොන්ගේ ඩිල් අනන් මනං . ඒවා වැඩකුත් නැ . එත් එතන වගාව , කළමනාකරණය පැත්තෙන් ගත්තොත් සුපිරියක් තමා.
    Sirawata. Kala bila budiyana pansal wlata wada Samanthabadrage wade hodai. Pora rahath kiyana ewa nam boru katha
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම මහමෙව්නා ෆෑන් කෙනෙක් නම් නෙමෙයි. මාත් පෞද්ගලිකව කැමති නෑ මහමෙව්නාට මොකද ඕකෙ ධර්මය ගොඩක් විකුර්ති කරන නිසා. ඒ වුනාට මෙහෙම දෙයක් තියෙනවා. ධර්මය ගැන මොකුත්ම දන්නෙ නැති මනුස්සයෙක්ට වඩා ඔහොම තැනකට හරි ගිහින් බණ පදයක් හරි අහන එක වටිනවා. ප්‍රඥාව කියන එක තියෙනවා නම් ටික කාලයක් යද්දි ඒ මනුස්සාට තේරෙන්න ඕනෙ මේක නෙමෙයි හරි ධර්මය කියලා. මම ඔහොම කියන්නෙ මොකද අපේ නැන්දා කෙනෙක් ඉන්නවා. එයා ඉස්සර සෑහෙන්න මහමෙව්නාට ‍යනවා. එයාලත් පටන්ගත්තෙ එතනින්. ඒ කාලෙ හිතාගෙන හිටියෙ ඒක තමයි හරි ධර්මය කියලා. හැබැයි එයාටම කාලයක් යද්දි තේරිලා ඒක නෙමෙයි ඇත්ත කියලා. එයා එක්ක දැන් කතා කරද්දි උනත් තේරෙනවා දැන් යතාර්ථය අවබෝධ කරගෙන ඉන්නවා කියලා.

    ඒ නැන්දට කියන්න හාමුදුරුවන්ගේ මේක අහන්න කියල
    "බුදුන් වහන්සේගේ අප්පටිම ගුණය කියන්නේ මොකක්ද?"
    ලංකාවේ පන්සල් වල හාමුදුරුවෝ මාසිකව වැටිලා අත පය කැඩිලා කොර වෙලා යාව ඕක ඇහුවම
    බොහෝ විට හාමුදුරුවන්ට කෝල් එකක් එයි. නැත්නම් ටිකක් ඉන්න කියල ඇතුලට ගිහින් ආයි ජිවිත කාලෙදිම පෙන්නේ නැති වෙයි . බොහෝ විට ඔයාගේ නැන්දා පන්සලට යනකොට හාමුදුරුවෝ හැන්ගෙයි . මට ප්‍රැක්ටිකල් උන දෙයක්
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    "මහමෙව්නාව ධර්මායනතනය"
    හෝ
    "මහමෙව්නාව"

    කිසිදවසක "මහමෙව්නාව භාවනා අසපුව" ව තිබ්බේ නෑ. මම මහමෙව්නාවට ගිය 2003-2016 ඉඳන් දැන් නොයන මේ වෙනකම්ම.

    නමුත් බුද්ධ දේශනා ඇසුරෙන් ධර්ම දේශනා කරන්න, බුද්ධ දේශනා ඇසුරෙන් කරුණු විමසන්න මුලාරම්භය ගත්තේ මහමෙව්නාව.
    ලංකාවේ මිනිස්සු කාලින බන අහ අහා හිටපු කාලේ මිනිස්සු අතර බුද්ධ දේශනා බෙදා හරින්න, උගන්වන්න මුල් උනේ මහමෙව්නාව.
    මුල් අරමුණ උනේ එක.
    දැන් නං 95% ක්ම වගේ වෙන පාරක යන්නේ.
    මම ඉතිහාසය දන්නවා.
     
    • Wow
    Reactions: Solo Rider

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මම මහමෙව්නා ෆෑන් කෙනෙක් නම් නෙමෙයි. මාත් පෞද්ගලිකව කැමති නෑ මහමෙව්නාට මොකද ඕකෙ ධර්මය ගොඩක් විකුර්ති කරන නිසා. ඒ වුනාට මෙහෙම දෙයක් තියෙනවා. ධර්මය ගැන මොකුත්ම දන්නෙ නැති මනුස්සයෙක්ට වඩා ඔහොම තැනකට හරි ගිහින් බණ පදයක් හරි අහන එක වටිනවා. ප්‍රඥාව කියන එක තියෙනවා නම් ටික කාලයක් යද්දි ඒ මනුස්සාට තේරෙන්න ඕනෙ මේක නෙමෙයි හරි ධර්මය කියලා. මම ඔහොම කියන්නෙ මොකද අපේ නැන්දා කෙනෙක් ඉන්නවා. එයා ඉස්සර සෑහෙන්න මහමෙව්නාට ‍යනවා. එයාලත් පටන්ගත්තෙ එතනින්. ඒ කාලෙ හිතාගෙන හිටියෙ ඒක තමයි හරි ධර්මය කියලා. හැබැයි එයාටම කාලයක් යද්දි තේරිලා ඒක නෙමෙයි ඇත්ත කියලා. එයා එක්ක දැන් කතා කරද්දි උනත් තේරෙනවා දැන් යතාර්ථය අවබෝධ කරගෙන ඉන්නවා කියලා.

    මේ අදහසම වගේ තමා මමත් මහමෙව්නාව සම්බන්දයෙන් දරන්නෙ. දාන සීල භාවනා වල මුලිකම කොටස් සපුරගනිමින් ඉන්න අය තම බහුතරයක් මමත් දැකල තියෙන්නෙ.

    "මහමෙව්නාව ධර්මායනතනය"
    හෝ
    "මහමෙව්නාව"

    කිසිදවසක "මහමෙව්නාව භාවනා අසපුව" ව තිබ්බේ නෑ. මම මහමෙව්නාවට ගිය 2003-2016 ඉඳන් දැන් නොයන මේ වෙනකම්ම.

    නමුත් බුද්ධ දේශනා ඇසුරෙන් ධර්ම දේශනා කරන්න, බුද්ධ දේශනා ඇසුරෙන් කරුණු විමසන්න මුලාරම්භය ගත්තේ මහමෙව්නාව.
    ලංකාවේ මිනිස්සු කාලින බන අහ අහා හිටපු කාලේ මිනිස්සු අතර බුද්ධ දේශනා බෙදා හරින්න, උගන්වන්න මුල් උනේ මහමෙව්නාව.
    මුල් අරමුණ උනේ එක.
    දැන් නං 95% ක්ම වගේ වෙන පාරක යන්නේ.
    මම ඉතිහාසය දන්නවා.

    අපිටත් දැනගන්න දාන්න පුලුවන්ද?
    ------ Post added on Aug 23, 2021 at 11:35 AM
     
    • Like
    Reactions: Solo Rider

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ අදහසම වගේ තමා මමත් මහමෙව්නාව සම්බන්දයෙන් දරන්නෙ. දාන සීල භාවනා වල මුලිකම කොටස් සපුරගනිමින් ඉන්න අය තම බහුතරයක් මමත් දැකල තියෙන්නෙ.

    අපිටත් දැනගන්න දාන්න පුලුවන්ද?
    ------ Post added on Aug 23, 2021 at 11:35 AM
    දැන් ඕවට කාලේ නාස්ති කරන්නේ නෑ.. අනික මොනවා දන ගන්නද.

    කාට හරි බුදු දහම ඉගන ගන්න ඕන නං ත්‍රිපිටකය තියනවා, සිංහල පරිවර්තන තියනවා ඉගන ගෙන තමන්ගේ වැඩේ කර ගන්න තියෙන්නේ.

    ඒ සිංහල පරිවර්තන ගැන තමන් සැහීමකට පත් වෙන්නේ නැත්තන්, අන්න පාළි උගන්නන අය ඉන්නවා ඉගනගෙන තමන්ම පරිවර්තනය කරගෙන වැඩේ කර ගන්න තියෙන්නේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    දැන් ඕවට කාලේ නාස්ති කරන්නේ නෑ.. අනික මොනවා දන ගන්නද.

    කාට හරි බුදු දහම ඉගන ගන්න ඕන නං ත්‍රිපිටකය තියනවා, සිංහල පරිවර්තන තියනවා ඉගන ගෙන තමන්ගේ වැඩේ කර ගන්න තියෙන්නේ.

    ඒ සිංහල පරිවර්තන ගැන තමන් සැහීමකට පත් වෙන්නේ නැත්තන්, අන්න පාළි උගන්නන අය ඉන්නවා ඉගනගෙන තමන්ම පරිවර්තනය කරගෙන වැඩේ කර ගන්න තියෙන්නේ.

    අන්ඩර්ස්ටෑන්ඩබල්