Sirawata. Kala bila budiyana pansal wlata wada Samanthabadrage wade hodai. Pora rahath kiyana ewa nam boru kathaමම හිතන්නේ ඒක රුල් එකකට වඩා ලංකාවේ ඉන්න කම්මැලියෝ ගන්න ඕනේ ආදර්ශයක්. මම දන්නේ නැ ඒ හමුදුරුවොන්ගේ ඩිල් අනන් මනං . ඒවා වැඩකුත් නැ . එත් එතන වගාව , කළමනාකරණය පැත්තෙන් ගත්තොත් සුපිරියක් තමා.

