සිත මගේ හැඩුවා ( තවත් හින්දි කොපියක් )
අඩේ සොරි වෙන්න ඕනේ මම මේක දාලා තියෙන්නේ ElaKiri Jokes එකට. මේක New Music එකට දාන්න මොකද කරන්න ඕනේ.
කට්ටිය දන්නවා ඇතිනේ Tezz Hindi Movie එකේ "Tere Bina Tere Bina " කියන සින්දුව. මෙන්න බන් දමිත් අසන්ක ඒ සින්දුවට සිංහල සින්දුවක් කරලා " සිත මගේ හැඩුවා " කීයලා අහලා බලපල්ලකෝ කොහොමද කියලා
Sitha Mage Handuwa - Damith Asanka

මෙතනින් සින්හල කොපිය බාගන්න.
Tezz Hindi Movie එකේ සින්දු සෙට් එකම මෙතනින් බාගන්න.
Last edited: