සිත, මනස පාලනය කරගන්න

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    සිත, මනස පාලනය කරගන්න

    සිත, මනස පාලනය කරගන්න පුළුවන් ක්‍රම මොනවද? භාවනා කරනවානම් පටන් ගන්නෙ කොහොමද, මොන භාවනාවෙන්ද? :):):)
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    ආනාපානාසති භාවනාවෙන් පටන් ගන්න. ඒක තමයි ලේසිම භාවනාව.


    පටන් ගන්න උදව්වක් වෙන මුකුත් Resources නැද්ද ප්‍රෙන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිකං උඹේ ඇඟ concentrate කරපං. අත පය තියෙන විදිහ, රිදෙන තැන්, රිදෙන්නැති තැන්. බලෙන් පාලනේ කරන්න යන්න එපා. හිතට ඔහේ යන්න දීපං. ඒ යනකොට meter එකේ ඉඳපං දැන් හිත වෙන අතක ගියා නේද කියල ආයෙ ඇඟ concentrate කරපං.
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113



    මට මේක උදව්වක් උනා. Pessimist කියපු එකත් තේරුනේ මේක ඇහුවට පස්සෙ. තැන්ක්ස් Pessimist. :)
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    Bawana

    Mukuth hithanne nathuwa inna try karanna,Ahena dewal,danena dewal,hithena dewal passe hitha yanakotama eka atharala ayetth mukuth hithanne nathuwa inna try karanna..kamathinam husma ihala pahala yana widiha balan inna,balen husma gannepa,normal pita idan kenek balanawa wage balan inna
     
    • Like
    Reactions: KSPathirana

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සිත, මනස පාලනය කරගන්න පුළුවන් ක්‍රම මොනවද? භාවනා කරනවානම් පටන් ගන්නෙ කොහොමද, මොන භාවනාවෙන්ද? :):):)

    ඇයි පාලනය කරන්නෙ..

    මොන විදියටද පාලනය කරන්න බලාපොරොත්තු වෙන්නෙ.


    ඇයි පාලනය කරන්න අමාරු..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    ඇයි පාලනය කරන්නෙ..

    මොන විදියටද පාලනය කරන්න බලාපොරොත්තු වෙන්නෙ.


    ඇයි පාලනය කරන්න අමාරු..

    එකම අරමුණක ඉන්ඩ බෑ බන්,
    මේ දේනම් කරන්නෙම නෑ කියල හිතුවට ටික වෙලාවකින් ඒක වෙනස් කරගන්නව. ඒකයි.