සිත

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිමඟක හිත ගෙනියන්න පුහුණු වෙන්න ඕනෙ හොඳ, වැඩදායී ජීවිතයක් ගතකරන්න කැමති අපි කවුරුත්.
හරිම ලස්සන නිර්මාණයක් නුවන් අයියෙ, නිර්මාණය ගලාගෙන යන රිද්මය හරි අපූරුයි, ඒ වගේම දෙන පණිවිඩය.
මගේ සුභ පැතුම් ............... වැඩේ සාර්ථකයි
 
ඇත්තටම කියවන්න වටින නිර්මාණයක් පහනක් වගෙ යාන්තමින් හරි ඔයගෙ හිතෙ දැල්වෙන ගින්දර නිවෙවා...
බුදු සරණයි සහොදරයා ඔයාට...
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
හරිම ලස්සනයි අයියේ.
හැම පදයකම ගැඹුරැ තේරැමක් හංගලා තියෙනවා.