මෙ නිව්ස් එක ඇත්ත්තද???
දකුණේ හෙට්ටිගොඩ වෙද මහත්තයා පාරම්පරික සින්හල වෙද පවුලකින් පැවත එන්නෙක්..
අපි කාටත් නිතර අවශ්‍ය වුන වෙලද සන්නාමයක් වන සිද්දාලේප,සුපිරිවිකී,ලක් පේයාව වගේ වෙලද නාමයන් රාශියක් යටතේ දේශිය සින්හල වෙදකම ජාත්‍යන්තරයටම ගෙන ගියපු සමාගම හෙට්ටීගොඩ කර්මාන්තායන්තනය
අපේ බහුතරයක් සමාගම් වගේම හලාල් මර උගුලට කාලයක් අහුවෙලා හිටපු හෙට්ටිගොඩ කර්මාන්තායතනය එක මේ වනවිට හලාල් වලින් ඉවත් වීම නම් ලොකු දෙයක්..
දැන් අපිට හලාල් රහිත නිශ්පාදන ලේඛනය තව දුරටත් පුලුල් කරන්න අවස්තාව ලබිල තියෙනවා..
ගුණාත්මක භාවය ගන කිසිම ගැටලුවක් නැතුව ඔබට මේ නිශ්පාදනයන් අරගන්න පුලුවන් මොකද මේ සමාගම සුපර්බ්‍රෑන්ඩ් තත්වයට පවා ලගා වුන සමාගමක්...
<>
SLS,ISO-22000,GMP,HCCPA
වගේ නියම ප්‍රමිති සහතික තියෙද්දි මොකටද??
ආගමික සන්විදානවල සහතික..
සින්හල බෞද්ද පුනරුදයට ජයවේවා-^-
(මේ පිලිබදව නිල ලිපියක් මගින් හෙට්ටිගොඩ කර්මාන්තායතනය විසින් මේ 13 වෙනිදා උලමා සන්විධානයට දන්වලා තියෙනවා තවත් විස්තර ලගදීම)
+94-11-2736910.....
Call siddalepa..
http://www.facebook.com/photo.php?f...497024619.51854.164524867025782&type=1&ref=nf

Last edited: