සිද්දාලේප

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මෙ නිව්ස් එක ඇත්ත්තද???

    397608_194790640665871_2018346030_n.jpg



    දකුණේ හෙට්ටිගොඩ වෙද මහත්තයා පාරම්පරික සින්හල වෙද පවුලකින් පැවත එන්නෙක්..
    අපි කාටත් නිතර අවශ්ය වුන වෙලද සන්නාමයක් වන සිද්දාලේප,සුපිරිවිකී,ලක් පේයාව වගේ වෙලද නාමයන් රාශියක් යටතේ දේශිය සින්හල වෙදකම ජාත්යන්තරයටම ගෙන ගියපු සමාගම හෙට්ටීගොඩ කර්මාන්තායන්තනය
    අපේ බහුතරයක් සමාගම් වගේම හලාල් මර උගුලට කාලයක් අහුවෙලා හිටපු හෙට්ටිගොඩ කර්මාන්තායතනය එක මේ වනවිට හලාල් වලින් ඉවත් වීම නම් ලොකු දෙයක්..
    දැන් අපිට හලාල් රහිත නිශ්පාදන ලේඛනය තව දුරටත් පුලුල් කරන්න අවස්තාව ලබිල තියෙනවා..
    ගුණාත්මක භාවය ගන කිසිම ගැටලුවක් නැතුව ඔබට මේ නිශ්පාදනයන් අරගන්න පුලුවන් මොකද මේ සමාගම සුපර්බ්‍රෑන්ඩ් තත්වයට පවා ලගා වුන සමාගමක්...
    <>
    SLS,ISO-22000,GMP,HCCPA
    වගේ නියම ප්‍රමිති සහතික තියෙද්දි මොකටද??
    ආගමික සන්විදානවල සහතික..
    සින්හල බෞද්ද පුනරුදයට ජයවේවා-^-
    (මේ පිලිබදව නිල ලිපියක් මගින් හෙට්ටිගොඩ කර්මාන්තායතනය විසින් මේ 13 වෙනිදා උලමා සන්විධානයට දන්වලා තියෙනවා තවත් විස්තර ලගදීම)
    +94-11-2736910.....
    Call siddalepa..


    http://www.facebook.com/photo.php?f...497024619.51854.164524867025782&type=1&ref=nf
     
    Last edited:
    • Like
    Reactions: udinuka

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සිංහල බෞද්ධ පුනරුදයට ජයවේවා ! තව updates තියනවනම් දාන්න. :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සින්හල බෞද්ද පුනරුදයට ජයවේවා-^-


    z_jun-p10-Buddhist-Flag1.jpg
    olcott-1891.jpg

     
    Last edited:

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    ජය වෙවා මචන්...තව හලාල් නැති එවා තියනවාමනම් දාපන්...