සිද්ධාර්ථ, ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.

malka1665

Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    සිද්ධාර්ථ, ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.

    සිද්ධාර්ථ !
    ඔබ
    මෙන් මම නූපන්නෙමි රජ පවුලක.
    ඉර්ත
    වෙන් ඉර්තුවට සත්මහල් ප්‍රාසාද
    රජ ඉසුරැ අපට නැත.
    එබැවින් ඔබට මෙන් ගිහිගෙයින්
    යා ොහැක පහසුවෙන්.
    මා ගිය
    ොත්
    අඹු දරැකුලී ගෙයක අනාත වෙති
    දරැෝ දණ ගානා ො දරැෝය.
    උන්ට ොන්ඩ ටින් කිරි පිටි ොයා දෙන්ඩ
    ලෙඩට දුකට උන් වඩාන ොස්තර ගෙදර යන්ඩ
    මා නැත්නමි කෙනෙක් නැතිය.
    අනාගතය දෑතින් මිට ොලවාගෙන
    මා දිහාම බලා ඉදී උන් හැමදෙන.

    විදිහට තමයි "ප්‍රබුද්ධ" ට ජීවිතයේ යථාර්තය ගැන දැනුනෙ. ප්‍රබුද්ධ ගියා සැනසීම හොයාගෙන අන්තිමට ප්‍රබුද්ධ ලොකයෙහි පවතින සත්‍ය සොයාගත්ත.
    ඒක එයාට දැනු
    නෙ මෙන්න මේ විදිහට,

    මායිමි කිසිත් නැති
    හිස් අහස මෙනි නිවන
    ඇතිතේය එය මෙතෙනම
    පැහැදිලිව එය හැම විට
    කියා දිය නොහැක එය
    වචනයෙන්
    පසක් කළ යුතුය එය හදවතින්
    දැනුමක් නොවේ එය
    අනෙකෙකුට වචනයෙන් ඉගැන්විය හැකි
    අවබෝධය වේ එය
    තමන්ම පසක් කොට ගතයුතු
    එක කාලෙක මට තිබුනා සැප සමිපත්
    මටත් වඩා ඔබට.
    ලැබුනාද ඔබට ඉන් සැනසීමක්?
    ඒ නිසාම නේද ?
    යසොදා!
    ඔබ අද මේ සත්‍ය සොයා යන්නේ.
    කෑමෙන් බීමෙන්
    ඇදුමෙන්
    ගෙයින් දොරින්
    යස ඉසුරෙන්
    තෘප්තිමත් වු පසු පමණයි පසක් වනුයේ
    සැබෑ තෘප්තිය එය නොවන වග.
    එයින් දුක කෙළවර නොවන බව.

    බුදු වී පලක් ඇද්ද?
    ධර්මය වටහා ගත හැකි කෙනෙකු නැතොත්?
    සත්‍ය දැනගත හැකි කෙනෙකු නැතොත්?
    සුන්දර බව දැක
    ගත හැකි කෙනෙකු නැොත්?
    පාන් බාගයක් ගන්නට
    බස් රියකට නැග ගන්නට
    ොරකන තරග කරන හටන් කරන සමාජයක
    එවැනි ශ්‍රාවක පිරිසක් කිසිදිනක ඇති ේ.

    ර්මය වටහාගත හැකි
    සත්‍යය සුනුදර බව දැකගත හැකි
    උත්තර සමාජයක් ොඩනැගීේ මුල් පියවර
    කෑමෙන් බීමෙන්
    ඇදුමෙන්
    ගෙයින් ොරින්
    තෘප්තිමත් වු ලොවක් තැනීමයි.

    මේ අපූරැ කවි තියෙන්නෙ "ප්‍රබුද්ධ" කවි පොතේ
    ඒක ලිවුවෙ "මහගම සේකර" මහත්මය.එතුමාගේ අවසාන සහ හොදම පොත
    මේ පොත තමයි.
    url

    මානව සෞන්දර්යවාදී ගීත රචකයා මහගම සේකර

     
    Last edited:
    • Like
    Reactions: coolparkinglot