සිද්ධාර්ථ ගෞතම ෆිල්ම් එකෙ ලොකෙශන් එක

//**KidRock**\\

Junior member
  • Jul 16, 2010
    151
    2
    18
    සිද්ධාර්ථ ගෞතම ෆිල්ම් එකෙ ලොකෙශන් එක

    කට්ටිය දන්නවද ඒ ෆිල්ම් එක shoot කරපු තැන?
    රාජගිරිය, පැලවත්ත පැත්තෙ.. අපේ යාලුවෙකුගෙ වෙඩින් පොටො ගන්න. දන්නවා නම් pls
    කියන්න..

    tQ5uFfk.jpg


    jnjsK1b.jpg



    මෙදවස් වල එතන ගොඩක් අය පොටො ගන්නවා
     

    battaramulla

    Member
    Apr 17, 2015
    367
    12
    0
    Battaramulla
    මේක තියෙන්නේ බත්තතරමුල්ල පැලවත්තේ. අකුරේගොඩ පාරේ ඇවිත් ආමි කෑම්ප් එක පහුකරලා 200m විතර අවාම වම් පැත්තේ කඩයක් හම්බවෙනවා. සාම මධ්‍යස්ථානයට යන්නේ කොහොමද අහන්න. සමහර විට මේ සෙට් දැන් නැතුවත් ඇති. වෙඩිමකට පොටෝ ගන්නනම් බත්තරමුල්ල දියත උයන හොඳයි.

    Address - No. 634, D.P. Wijesinghe Mawatha, Thalangama South,Thalangama.
    Tel - 011 2 787 216 (වැඩද දන්නේ නෑ)
     
    Last edited: