Enjoy!!!
හම්බයොන්ට හිනා වෙන්නනම් පුලුවන් මේක බලල. එල කොමඩිය. දම්සාරි ඇක්සිඩන්ට් වෙන සීන් එකක් එහෙම නැද්ද බන් මේකෙ. අස්සයෙක්ට පෑගිල බේරෙන එකක් එහෙම

Enjoy!!!

ලංකාවේ ඉන්නේ මහා පුදුම කාලකන්නියෝ ටිකක් ...විශ්වයේ බිහි උන විශිස්ටම මිනිසා ගැන හදන කියන ඕනෑම නිර්මාණයක් කොච්චර උසස් තත්වයකින් වෙන්න ඕනිද ...බුදුරජාණන් වහන්සේ පිළිබද හෝ සිද්දාර්ථ කුමාරයා පිළිබද මෙවන් නිර්මාණයක් කරන විට එහි කෙතරම් ප්‍රමිතියක් තියෙන්න ඕනිද....මහින්දාගමනය /කුවේණි /රජ කතා විකුණලා මේ කාලකන්නියෝ මම කවදාවත් හිතුවේ නෑ බුදුරජාණන් වහන්සේ විකුණන් කයි කියල .... මේක නිකන් Thriller film එකක් වගේනේ ඇගේ මයිල් කෙලින් වෙනවා ......බුදුන්ගේ චරිතය නිර්මාණය කරන්න පුළුවන් මට හිතෙන විදියට ලෝකයේ දෙන්නයි ඉන්නේ ...පළමු කෙනා James camoron දෙවන කෙනා ඉන්දියාවේ කව්රුන් හෝ විශිෂ්ට director කෙනෙක් ...හදන නිර්මාණය high budget විය යුතුමයි අනිවාර්යෙන්ම...දර්ශන තල අති සියුම ලෙස ගවේෂණය කර ඒ අයුරින්ම නිර්මාණය කරන්න ඕනි ...ඇදුම් පැළදුම් බලපන් ...අර චන්න විජේවර්දන හැමදාම අර ගෑනුන්ට අන්දන ඇදුම් නේ ඇදගෙන ඉන්නේ ... නිකන් love කතාවක් උනත් titanic film එක හදපු විදිය 1912 සමාජ තත්වය ඇදුම් පැළදුම් ගවේෂණය කරපු විදිය බලපියව් කාලකන්නි ... ලංකාවේ මේ ලොන්ත ලපයි සිපයියෝන්ට පුලුවන්ද මෙවන් විශිෂ්ට චරිතයක් ප්‍රතිනිර්මාණය කරන්න ...රජ කතා දේව කතා ඕන ජරාවක් හදාගනිල්ල ...මේ උතුම් චරිතය විනාශ නොකර

yako trailer eka balala owa kiyanne nathuwa film eka balala owa kiyapan.![]()

උබ දන්න්න ප$ තම මහා සන්ගරත්නය ලජ්ජා නැතුව මේවා ගැනු නටන ඒවා බලනවා එකද වැඩේ මේ ගැනු රග විදිහට නටනවා බුදුහාමුදුරුවෝ තියාගෙන මෙවුනට හෙන හතම ගහපිය තොටත් එක්ක පෙරේත අවලම් හැත්ත, මෙහෙම ගැනු බදාගෙන නටපුහම එක එක සම්බුද්ධ චරිත යට අවමානයක් තෝ දන්නා උබේ අම්මගේ එක උබ අම්මවත් දාපන්කෝ මේකට එකට නියමට තියේඉ තෝ දන්නැති ඒවා කියවන්නැතුව ඉදපන් අවලම තෝ මම කියපු දේ තේරුම් ගනින් ඉස්සරවෙලා මොඩය වගේ කියවන්නැතුව දැන් lamai මේවා දැකල කතාවේ ඉ අපේ බුදුහාමුදුරුවෝ මෙහෙමද හැසිරුනේ කියල අන්‍ය ආගම වල ය මොනවා නොකියිද තෝ වගේ හිවලෝ නිසා තමි මේ වට මෙහෙම වෙලා තියෙන්නේ හෙනහතම ගහපියමේකේ කථාවට අනුමැතිය දීලා තියෙන්නේ මහා සංඝරත්නයයි, උබ දන්නේ නැති හු$ත්තවල් කියවන්නේ නැතුව පලයන් බන්.
පසුතල කලුවරයිනෙ
ඔක්කොම දේවල් වෙලා තියෙන්නෙ රෑද![]()

කලු පූසා;13696981 said:හම්බයොන්ට හිනා වෙන්නනම් පුලුවන් මේක බලල. එල කොමඩිය. දම්සාරි ඇක්සිඩන්ට් වෙන සීන් එකක් එහෙම නැද්ද බන් මේකෙ. අස්සයෙක්ට පෑගිල බේරෙන එකක් එහෙම![]()
මේවට අපේ රටේ විචාරකයෝ කෙසේ වෙතත් මිනිස්සු මොනවා කියයිද දන්නේ නෑ...

උබ දන්න්න ප$ තම මහා සන්ගරත්නය ලජ්ජා නැතුව මේවා ගැනු නටන ඒවා බලනවා එකද වැඩේ මේ ගැනු රග විදිහට නටනවා බුදුහාමුදුරුවෝ තියාගෙන මෙවුනට හෙන හතම ගහපිය තොටත් එක්ක පෙරේත අවලම් හැත්ත, මෙහෙම ගැනු බදාගෙන නටපුහම එක එක සම්බුද්ධ චරිත යට අවමානයක් තෝ දන්නා උබේ අම්මගේ එක උබ අම්මවත් දාපන්කෝ මේකට එකට නියමට තියේඉ තෝ දන්නැති ඒවා කියවන්නැතුව ඉදපන් අවලම තෝ මම කියපු දේ තේරුම් ගනින් ඉස්සරවෙලා මොඩය වගේ කියවන්නැතුව දැන් lamai මේවා දැකල කතාවේ ඉ අපේ බුදුහාමුදුරුවෝ මෙහෙමද හැසිරුනේ කියල අන්‍ය ආගම වල ය මොනවා නොකියිද තෝ වගේ හිවලෝ නිසා තමි මේ වට මෙහෙම වෙලා තියෙන්නේ හෙනහතම ගහපිය
විජය කුවේණි තරම් නම් නරක නෑ වගෙ තමා පේන්නේ.
බලමුකෝ.
සිද්ධාර්ථ චරිතය සිනමාවට නගනවානම් ඒක හොදටම කරන්න ඕනෙ.
නැත්තම් ඒක අගෞරවයක් වෙනවා.