පසුගිය වසර 30 ඇතුලත වතුර සිදී ගිය ඇරල්
![]()
යාලුවා. හොද ලිපියක්. පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනි.
ඔය උඩ තියෙන්නෙ ඒරල් මුහුදු තිබිච්ච නැවක් නෙමේ. ඔය තමයි එස් එස් ඇමරිකන් ස්ටා කියන නැව. ඔය නැව 1994 දී අත්ලාන්තික් සාගරයෙදි කුනාටුවකට අහුවෙලා කැනරි දූපත් වලට ගොඩගහල තියෙනව. ඔය පින්තූරෙ 2004 දි ගත්ත එකක්. ඔය නැව මේ වෙනකොට දිරල කඩා වැටිල තියෙන්නෙ.

https://en.wikipedia.org/wiki/SS_America_(1939)