බුකියේ ගන්න දෙයක් නෑ නේ බන් චන්දේ දීපූ එවුනුත් පෝලිම් වල. ජනාධිපති මාද්ය අංශයේ එවුන්ටත් දැන් පොසිටිව් පොස්ට් එකක් දාගන්න තියෙනා නෙගටිව් පොස්ට් ටිකවත් කන්ට්රෝල් කරගන්න බැරිව ඉන්නේ..
මේ වෙච්ච ඉමේජ් ඩැමේජ් එක ආයේ රිකවර් කරනව නම් බොරු.
ඊලඟ වෙන්ඩ ජනාධිපති ට ඇඳුම මහගන්න විතරයි තියෙන්නේ...
ටෝනී ස්ටාර්ක් ස්නැප් කරා වගේ වැනිශ් වීගෙන යන්නේ