සිදුවිය යුතු දෑ සිදුවෙමින් පවතී

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    පොලීසියෙ බාපු ටික ආපහු ගත්තෙ නෑ නේද? වෙනසක් වුනේ නෑ ඉතින්
     
    • Like
    Reactions: ruchira55

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    බුකියේ ගන්න දෙයක් නෑ නේ බන් චන්දේ දීපූ එවුනුත් පෝලිම් වල. ජනාධිපති මාද්‍ය අංශයේ එවුන්ටත් දැන් පොසිටිව් පොස්ට් එකක් දාගන්න තියෙනා නෙගටිව් පොස්ට් ටිකවත් කන්ට්‍රෝල් කරගන්න බැරිව ඉන්නේ..

    මේ වෙච්ච ඉමේජ් ඩැමේජ් එක ආයේ රිකවර් කරනව නම් බොරු.

    ඊලඟ වෙන්ඩ ජනාධිපති ට ඇඳුම මහගන්න විතරයි තියෙන්නේ...

    ටෝනී ස්ටාර්ක් ස්නැප් කරා වගේ වැනිශ් වීගෙන යන්නේ
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ai policiyata gas????????
    රාලහාමිලගෙ ගෙවල් වලට.. පෝලිමේ ඉන්නෙ මොකටද ඔෆිස් එකටම ගෙනත් දෙනකොට